The Train Trip Season II

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හුටා ඩෙට්ලා ටො‍ෆි ගන්න බැරි උනා බං..බලහන්කෝ...සෙක්...
    මම කේක් එකක් නම් ගත්තා...මට මගට බඩගිනි උනාම කන්න..(පොඩි OK එකක් හරි..)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හුටා ඩෙට්ලා ටො‍ෆි ගන්න බැරි උනා බං..බලහන්කෝ...සෙක්...
    මම කේක් එකක් නම් ගත්තා...මට මගට බඩගිනි උනාම කන්න..(පොඩි OK එකක් හරි..)

    4gb ekak ganin matat ekka :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඈක්කා බන් ...:baffled: ඒ කාලෙට උන් හෙන ඇග්‍රසිව් :P
    උබත් දන්න දේවල්.....දවසක උබට ගහන්නවත් හැදුවද අග්‍රසිව් කිව්වේ???:confused::confused:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    හෙට ගමන ගැන, දැනට දින කිහිපයකට උඩදි මා ගෙදරට දැනුම්දුන් පසු මට ලැබුනු ප්‍රතිචාර

    තාත්තා -
    • :frown: කා එක්කද දැන් ඔය යන්නේ?
    • :dull: දැන් ඔය මදාවියොත් එක්ක කොච්චියේ දොරේ එහෙම ගිහිං අහුවෙනවකෝ බලන්න
    • :baffled: කෝච්චියේ ටිකට් නැතුව හොරෙන් ගිහින් උසාවි දැම්මොත් මටනම් කියන්න එපා..මට බෑ උසාවිගානේ රස්තියාදු වෙන්න
    • :shocked: දැන් ඔතන වැඩිහිටියෙක් එහෙම යනවද? (තරින්ද අංකලුයි පෙරේරා අංකලුයි එන නිසා කැතක් නැතුව ඔව් කිව්වා මම):rofl:
    • :growl: සදුදා වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්න ලෑස්ති වෙන්නම් එපා

    අම්මා -
    • :frown: මොකටද ඔය යන්නේ?
    • :P දැන් කට්ටිය බොන්න එහෙම යද්දි බොනවකෝ බලන්න...දන්නවද ඔයාගේ සීයාවත් ඔයාගේ තාත්තාවත් ඔය මල ජරාව කටේ තියන්නේ නැති වෙලත් උඹ එහෙම බීලා මේ ගෙදරට පය තියන්න හදන්න එපා
    • :love: දොරේ යනවාකෝ පුළුවන්නම්
    • :rofl: දැන් ඒ යන කොල්ලේ උඹට පොවන්න එහෙම හදයි...බීලා තිබුනොත් බලාගෙනයි
    • :oo: පල්ලි යන්නේ නැත්ද එතකොට?
    • :P කෙල්ලොත් යනවා නේද?
    • :baffled: යන කට්ටියගේ නම්බර් ටිකක් ගෙදර තියලා යන්න...අරෙහෙ මෙහෙ කියලා කොහේ යනවද දන්නේ නෑ...
    • :no: ඔච්චර උදේ පාන්දර නැගිටලා මම කෑම උයන්න ඕනේ?
    • :love: ****** (අදුරන අක්කා කෙනෙක්ගේ නමක්) ත් යනවා නේද?

    නංගී -
    • :angry: මොන මගුලේ ගියත් මට කමක් නෑ ලැප් එකේ පාස්වර්ඩ් එක දීලා යනවා

    සහ තවත් බොහෝ දේවල් පැවසීය..ඒවා කීමට නොහැක :baffled: