හුටා ඩෙට්ලා ටොෆි ගන්න බැරි උනා බං..බලහන්කෝ...සෙක්...
මම කේක් එකක් නම් ගත්තා...මට මගට බඩගිනි උනාම කන්න..(පොඩි OK එකක් හරි..)

kello godakuth ekka wara.........

guitar eka one na wage needa ban
kiyapallako
ගිටාර් පොලේ ගහන්න තමා දන්නේ 
![]()
ගිටාර් පොලේ ගහන්න තමා දන්නේ
![]()
උබත් දන්න දේවල්.....දවසක උබට ගහන්නවත් හැදුවද අග්‍රසිව් කිව්වේ???ඈක්කා බන් ...ඒ කාලෙට උන් හෙන ඇග්‍රසිව්
![]()


උබත් දන්න දේවල්.....දවසක උබට ගහන්නවත් හැදුවද අග්‍රසිව් කිව්වේ???![]()
ඒ දවස් නිකන් ම අඳුන ගන්න පුලුවන් 
ekanee ban oka ussan yannat ba ...ehenam kolla witarak awa bonna mokut gattet nane ban ....

උබ ගල්කිස්සෙ ද ඉන්නේ ?? උදේට එන්නෙ කෝමෙයි![]()
පොඩ්ඩක් අධ්‍යනය කරන බලන්න වෙනවා.......පොඩ්ඩට මල පනිනවා ඕයි...ඒ දවස් නිකන් ම අඳුන ගන්න පුලුවන්
![]()


bus eke ban...4.45 naginawa
(බස් එකට) 
මාත් පානදුරේ බන්.. 4.30 නගින්න හිතන් ඉන්නෙ(බස් එකට)
![]()
කා එක්කද දැන් ඔය යන්නේ?
දැන් ඔය මදාවියොත් එක්ක කොච්චියේ දොරේ එහෙම ගිහිං අහුවෙනවකෝ බලන්න
කෝච්චියේ ටිකට් නැතුව හොරෙන් ගිහින් උසාවි දැම්මොත් මටනම් කියන්න එපා..මට බෑ උසාවිගානේ රස්තියාදු වෙන්න
දැන් ඔතන වැඩිහිටියෙක් එහෙම යනවද? (තරින්ද අංකලුයි පෙරේරා අංකලුයි එන නිසා කැතක් නැතුව ඔව් කිව්වා මම)
සදුදා වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්න ලෑස්ති වෙන්නම් එපා
මොකටද ඔය යන්නේ?
දැන් කට්ටිය බොන්න එහෙම යද්දි බොනවකෝ බලන්න...දන්නවද ඔයාගේ සීයාවත් ඔයාගේ තාත්තාවත් ඔය මල ජරාව කටේ තියන්නේ නැති වෙලත් උඹ එහෙම බීලා මේ ගෙදරට පය තියන්න හදන්න එපා
දොරේ යනවාකෝ පුළුවන්නම්
දැන් ඒ යන කොල්ලේ උඹට පොවන්න එහෙම හදයි...බීලා තිබුනොත් බලාගෙනයි
පල්ලි යන්නේ නැත්ද එතකොට?
කෙල්ලොත් යනවා නේද?
යන කට්ටියගේ නම්බර් ටිකක් ගෙදර තියලා යන්න...අරෙහෙ මෙහෙ කියලා කොහේ යනවද දන්නේ නෑ...
ඔච්චර උදේ පාන්දර නැගිටලා මම කෑම උයන්න ඕනේ?
****** (අදුරන අක්කා කෙනෙක්ගේ නමක්) ත් යනවා නේද?
මොන මගුලේ ගියත් මට කමක් නෑ ලැප් එකේ පාස්වර්ඩ් එක දීලා යනවා