කුණාටු සහිත තත්වයට ගොදුරු වූ ධීවරයින් 14දෙනකු මරණයට පත්ව සිටින බවත් 36දෙනකු අතුරුදහන් වී ඇති බවත් ධීවර නියෝජ්‍ය ඇමතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසයි. තුවාල ලැබූ ධීවරයින් ගණන 24කි.
මීට අමතරව ධීවර බෝට්ටු 37ක් පිළිබඳව තොරතුරක් නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා තිබේ.
මෙවැනි සුළි සුළං තත්වයක් උද්ගත වන බව ඇමරිකාව විසින් කලින් අනතුරු අඟවා තිබුණත් ලංකාවේ බලධාරීන් ඒ පිළිබඳව ධීවරයින් වෙත නිසි දැනුම්දීමක් කර නොතිබිණි. එවැනි පූර්ව ක්‍රියාමාර්ග නොගත් ආණ්ඩුව දැන් මිය ගිය ධීවරයින් ගණන ගණන් කරමින් සිටින බවට ධීවරයෝ චෝදනා කරති.