මචංලා මම සුලුෙවන් බිස්නස් ඒකක් පටන් ගන්න යන්ෙන්. ෙපාඩි ෙරදි කඩයක් කරන්න තමයි හිතාෙගන ඉන්ෙන්. විෙශ්ෂෙයන් කාන්තා පක්ෂය සදහා. උබල දන්න ෙල්ඩිස් අයිටමි ගන්න ෙකාළඹ අවට ෙහාද තැන් තැන් තිෙයනවනමි කියපල්ලා. ගාන ටිකක් අඩුෙවන් ෙහාද ෙකාලටිෙය් ඒ්වා (සාරි/ස්කර්ටි/බිලවුස්) ගාමන්ටි උනත් කමක් නැ. අෙන් මංචලා ෙලාකු උදවිවක්.

