ලංකාවේ ට්‍රැෆික් වලනම් මෙහෙම යන්න බෑ.. ඇයි ට්‍රැෆික් එකේ ඉන්න උන් හරක් වගේ පාර මැද්දට දානවනෙ.විශේෂයෙන්ම ත්‍රී වීල් පොරවල්.පාරට දාල තමා පස්ස බලන්නෙ....:P:P:P:P Atta katawa!