Traffic jam No Problem for this Biker

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    super moto dirt bike එකක වගෙ නම් කමක් නෑ. ඔයsport bike වල traffic බ්ලොක් අස්සෙ වැඩ දාන්නම හොද නෑ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    චිරි චිරි වැස්ස;15110747 said:
    :cool::cool::cool::cool::cool:
    මමනම් හැබැයි ඔහොම යන්න බයයි.:dull:
    හේතුව : පාර තොටේ මස් ගොඩක් වෙන්න බයයි
    :baffled:

    super moto dirt bike එකක වගෙ නම් කමක් නෑ. ඔයsport bike වල traffic බ්ලොක් අස්සෙ වැඩ දාන්නම හොද නෑ

    Woah! Intense!

    :yes:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43



    ලංකාවේ ට්‍රැ‍ෆික් වලනම් මෙහෙම යන්න බෑ.. ඇයි ට්‍රැ‍ෆික් එකේ ඉන්න උන් හරක් වගේ පාර මැද්දට දානවනෙ.විශේෂයෙන්ම ත්‍රී වීල් පොරවල්.පාරට දාල තමා පස්ස බලන්නෙ....:P:P:P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇල්බට් අයියා;15110947 said:
    he must have saved more than 2hrs on the road...:D

    ලංකාවේ ට්‍රැ‍ෆික් වලනම් මෙහෙම යන්න බෑ.. ඇයි ට්‍රැ‍ෆික් එකේ ඉන්න උන් හරක් වගේ පාර මැද්දට දානවනෙ.විශේෂයෙන්ම ත්‍රී වීල් පොරවල්.පාරට දාල තමා පස්ස බලන්නෙ....:P:P:P:P

    :D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    මෙව්වා මොනවාද බන් මගේ බයික් එකේ කැමරා එකක් හයි කරලා බලපන්කො.. මෙව්වත් ට්‍රැෆික් ද බන් ;ලන්කාවේ ඒවායේ හැටියට.... .
     

    kingdewi

    Well-known member
  • ලංකාවේ ට්‍රැ‍ෆික් වලනම් මෙහෙම යන්න බෑ.. ඇයි ට්‍රැ‍ෆික් එකේ ඉන්න උන් හරක් වගේ පාර මැද්දට දානවනෙ.විශේෂයෙන්ම ත්‍රී වීල් පොරවල්.පාරට දාල තමා පස්ස බලන්නෙ....:P:P:P:P

    :yes::yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    mehema kiyana eka hoda nah a unata kiyannama wenawa..
    ape rate samahara higanno parea madde idan ne salli illan ne..
    mea yaka nikan hari lankawea hitiyan higanno tika muta allan gahanawa..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Lankawata enna kiyapan okata. Awith yanna kiyapan ohoma. Winadiyen bima 3 wheel eheka hari bus eheka hari happila :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    ටුක් ටුක් මොඩයො කි පාරක් මගෙ බයික් එකට කපල ඇද්ද... සිග්නල් නෑ බලන්නෙ නෑ ඔහේ පාරට දානව උගෙ වත්ත කියල හිතන් වෙන්න ඇති. බයික් එක හොද හින්ද අවුලක් නෑ. කාර් එකෙ යනකොට තවත් කේස් උන් හිතන්නෙ කාර් එක වටින හීන්ද උන් එනකොට අයින් කර ගනි කියල. මුන්ට යන්න අපායක් නෑ