මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී
සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ
මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ
මගෙ ආදරෙ හිමිකාරී ............
ළංවෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා
මගෙ ආදරෙ හිමිකාරී ............
රෑට සඳ සේ උදාවී ආදරෙන් ළංවුණා
මාගෙ සෙනෙහේ සියුම් තැන් නොම වැටහී ගියා
මගෙ ආදරෙ හිමිකාරී අද මාගේ මනමාලී
ඔබෙ ආදරේ මනමාලී.....
ඌත් ඉවරයි...රේඩියෝ එක ඉවර උනාම නිවේදකට පී එම් එකක් දාලා.. හෙට ත්රෙඩ් එකක් දාමු![]()

ළමයා අරං හදාගන්න ඇතිඅන්න අයිඩියා ඒක... ළමයෙකුත් ඉන්න වර්ජින් කෙනෙක්ද බන් එතකොට![]()


ඒක මම ඉල්ලුව කියල කිව්වෙ... :ලොල්:මගෙ ආදර හිමිකාරී.......
අද ඔහුගේ මනමාලී........![]()

