2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආව ආව
    ටීචර්...... හැන්කොක් ඇවිල්ලා..!
    6a00d8357a3ce869e20120a6e95c59970b-800wi

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී

    සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ
    මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ

    මගෙ ආදරෙ හිමිකාරී ............

    ළංවෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා

    මගෙ ආදරෙ හිමිකාරී ............

    රෑට සඳ සේ උදාවී ආදරෙන් ළංවුණා
    මාගෙ සෙනෙහේ සියුම් තැන් නොම වැටහී ගියා

    මගෙ ආදරෙ හිමිකාරී අද මාගේ මනමාලී
    ඔබෙ ආදරේ මනමාලී.....
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මේ දිගන්තයේ මල් වසන්ත්යේ
    ඈ නිසංසලේ මා නිසංසලේ

    නිල් ගුවන් ගැඹේ පායනා සදේ
    දන්නවාද ඒ පෙම් කතන්දරේ

    සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ
    ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ
    සිතුවැල් රැදෙන්නේ නෑ නෙතුවැල් බැදේනනේ නෑ
    පැතුමන් නෙලන්න නෑ ඈය ආදරේ දෙන්නෑ

    මේඝ මාරුතේ රෑට සීතලේ
    යොවුන් හැගුම් මගේ තැලී පෙලෙයි ගතේ
    සිත නෑ කියන්නේ නෑ ...

    ලදුනේ අනුකම්පා නැතිලෝ සිතිලා
    සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ
    ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ
    ඇය මාව දන්නේ නෑ මගේ ස්නේහේ දන්නේ නෑ
    කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ

    ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි වේදනා චේතනා
    මා දුක් කලුලේ නෑවෙනා වසන්තයේ රෑ...

    ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා
    ඉවත බලාගෙන ඇයි ඔයා
    මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා
    මට ඔබ නැති ලොව එපා
    නෙතු වැල් මැලවී සිතු මල් වැලපී
    හසකැන් මියැදී හද සෝ ගෙනදී