2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    62684603.jpg


    :P:P:P

    5nvzgw.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කඳුළු රැඳි පෑනෙන් ..
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ ..


    එයා පැලැන්දූ මංගල මුදුවේ
    ආඩම්බරකම මම දුටිමී
    ගෙල වට කරගන ළමැදේ ලගිනා
    මංගල මාලය මම දුටිමී
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ


    අවසන් ලියුමයි ..


    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ


    අවසන් ලියුමයි ....

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Rocket Walata gahana oil - mata me sinduwa ona ekathu karagannawa ada show eka karana rocat90 wa
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කියවා හැඩුවත් මටනම් කම්නැ .මගේ සිත අද තද නින්දේ ...