2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මා ගහයි.. මේක කියන්නෙ මේ රොකට් නිවේදක නේද ?
    8.gif



    මොකක්...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    සඳවතියේ ඔබ මුදු දෑතේ
    වළලු හඬින් මා සිත පිබිදේ
    ඔමරි ලතා මා හද දැවටේ
    පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ

    හැන්දෑවේ සඳ කන අතරේ
    මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
    රෑ අහසේ රන්තරු දිලිසේ
    තනිකම ආවේ තනියට මාගේ

    ඔය දෙතොලේ සිනහව දැකලා
    රන් ගොයමේ මල් පීදී නැමිලා
    දෙවට දිගේ තුරු වැල් සැලෙනා
    මන බැන්දලූ ඔබේ රුව දැකලා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :rofl: :yes: අන්න දැං රේඩියෝ ඇහෙන් නෑ. .අර සද්ද ඇහෙනවා ලු :cool: :rofl::rofl:
    හාහ් හාහ් ..හූ හූ උබ කිව්වා වරදී ....අර සද්දේ ඇවිල්ල තියෙන්නේ VLC player එකෙන් ...!
    raspberry-smiley-emoticon.gif