2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    000203F6.gif
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය අනේ ටෝක් දකිනකොට ටයිර ,අනොමි ,කිලුට්ටි ලව මතක් වෙනවා බන් ! :rolleyes::love::love:;)
    ආවු ආවු.. කොල්ලා නොකියා නොකියා හිටියට සික් එකේ ඉදලා තියෙන්නෙ එහෙනං :rolleyes: :P :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
    රහසේම කවුදෝ ඉක්මන් වෙලා
    හඬවාල මගේ දෑස ඔබ ගෙන ගියා
    දැන උන්නා නම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දහසක් පැතුම් මහදේ සිර කොට තබා
    මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
    මා තුරුලේ ඔබ උන්න හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
    දැන උන්නා නම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා
    ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කළා
    මා පෙම් කළ බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නා නම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    ආදරේ තරම්......