අම්මා ගහයි.. මේක කියන්නෙ මේ රොකට් නිවේදක නේද ?![]()
මොකක්...
අම්මා ගහයි.. මේක කියන්නෙ මේ රොකට් නිවේදක නේද ?![]()
ආ ඒකට කමක් නෑ.. අද ඉරිදා නෙ
මටත් ටිකක් වැඩිද මන්ද...
අයි ඩෝන්ට් නො වයි....


හාහ් හාහ් ..හූ හූ උබ කිව්වා වරදී ....අර සද්දේ ඇවිල්ල තියෙන්නේ VLC player එකෙන් ...!![]()
අන්න දැං රේඩියෝ ඇහෙන් නෑ. .අර සද්ද ඇහෙනවා ලු
![]()
![]()
අතේ දුරින් තබාගෙනත් හරියන්නෙ නෑනෙ බන්...සීතාවියෝ අතේ දුරින් තබාගනු !![]()

