2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හාහ් හාහ් ..හූ හූ උබ කිව්වා වරදී ....අර සද්දේ ඇවිල්ල තියෙන්නේ VLC player එකෙන් ...!
    raspberry-smiley-emoticon.gif
    :rofl::rofl: කමක් නෑ මොකෙන් හරි නරඹලා තියෙන්නෙ එකම විශ්‍යානුකූල ශාරීරික අභ්‍යාස නෙහ් ? :rofl: :P:P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇදගෙන යන්න
    අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
    ඇගට හිරට මහල කොටට ඇදල බලන්න
    අදින්න මිනි ගවුම අදින්න

    ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
    දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අදින්නෙ
    මම කොහොමද සාරි ඇදන් මහමග යන්නෙ
    මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ