zbigz.com එකවුන්ට් එකක් සල්ලි වලට් ගන්න
මේ මගේ එළකිරි එකේ පළමු ත්‍රෙඩ් එක.
මට zbigz.com සයිට් එකේ ප්‍රිමියම් එකවුන්ට් එකක් සල්ලි දීලා ගන්න ඕනි. මම ඒ සයිට් එකේ ෆ්‍රී යුසර් කෙනෙක් විදියට තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම බැලුවා ඒක ප්‍රිමියම් කර ගන්න විදියක්. එකේ හැටියට එකවුන්ට් එක ප්‍රිමියම් කර ගන්න තියෙන්නේ කුපන් කෝඩ් එකක් ගහලා. නමුත් ඒ කුපන් එක සල්ලි වලට ගන්න කොහොමද කියලා එයාලා කියලා නෑ. එකේ තියෙනවා සපෝර්ට් කියලා ලින්ක් එකක්. මම එකෙන් ඊමේල් එකකුත් දැම්මා එකවුන්ට් එකක් ගන්න ඕනි කියලා. එකටත් රිප්ලයි නෑ.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද zbigz.com එකවුන්ට් එකක් නීතියානුකූලව සල්ලි වලට ගන්නේ කොහොමද කියලා. මම දැක්කා කුකීස් වෙනස් කරලා zbigz.com ප්‍රිමියම් කරන්න පුළුවන් කියලා, ඒ වගේ වැඩ වලට මම කැමති නෑ. එකයි.
කවුරු හරි මට උදව් කරනවද?
මගේ ගැටලුව කියවීමට කාලය වැය කල ඔබට ස්තුතියි.