Halaal-Srilanka Still On Maliban ®

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    dsc0020px.jpg



    The ACJU has officially announced at a press conference held in Colombo on Monday March 11th 2013 that it would not be issuing Halal labels for products marketed locally in Sri Lanka
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන් උන්ගේ products ගොඩක් export කරනවනේ.අනික බිස්නස් වලදී ඕවා බලන්න ගියොත් බිස්නස් එකට සොරිම තමා.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹට පිස්සුද බං මුස්ලිම් එවුන් කියන ඒවා විශ්වාස කරන්න ඔකුන් මලාට ඕක අයින් කරන්නේ නෑ. බලෙන් අයින් කලොත් මිසක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උන් උන්ගේ products ගොඩක් export කරනවනේ.අනික බිස්නස් වලදී ඕවා බලන්න ගියොත් බිස්නස් එකට සොරිම තමා.

    උන් කිව්වනේ ලංකාවේ වෙළද පළට නිකුත් කරන්නෑ කියලා :angry::angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    mage nam asama biscuit maliban.me dekata thama wadiyenma kamathi.:D


    Maliban-Cheesebits.jpg

    Krisco.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ලාංඡනය අයින් කලා කියලා වැඩක් වෙන්නෙ නැහැ බං.. ඒක නිකන් අපි මෝඩයට ඇන්ඳවීමක් විතරයි.. ඊට වඩා හොඳයි තියෙන එක.. ඕක අයින් කලොත් උන්ගෙ බිස්නස් එකට කෙලවෙනවා ඇති.. කොහොමත් වැඩියක් උන් පිටරට යවන එකනේ කරන්නෙ..