අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    meeeka load wenna nam wela yanayooo

    1120814651300A8C2C9EC8

    meke video eke hoyala dennako..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Bae Soo-Bin

    250px-Bae_Su-Bin-p3.jpg

    දන්නවනේ මේ කවුද කියලා. අපේ ජේන් සෝ අයියා. දොන් ජෝ අසිපත් සංගමයට එරෙහි කුමන්ත්‍රණය නිසා මිය යාමෙන් පසු ඔහුගේ නැගණිය වන දොන් යි බලාගන්න වෙන්නේ ජේන් සෝට. මොහුත් අසිපත් සංගමයේ සාමාජිකයෙක්. අර කුමන්ත්‍රණයෙන් මෙයාගේ ජීවිතේ බේරෙන්නෙත් අනූ නාමයෙන්. කොහොම හරි තමාගේ ජීවිතේ ගැනවත් නොසිතා දොන් යි ට මෙයා ගොඩක් උපකාර කරනවා. කතාවේ එක තැනකදී හිතෙනවා මෙයා දොන් යි සහෝදරිය වගේ එයව බලා ගත්තට මෙයාගේ හිතෙත් දොන් යි ගැන ආදරයක් තිබ්බ කියලා. කොහොම උනත් ජේන් සෝ දක්ෂ සටන් කරුවෙක්. කතාව පුරාම ඔහුගේ සටන් කලාවට ඇති හැකියාව පේනවා.

    මෙයා 1976 දෙසැම්බර් 9, දකුණු කොරියාවේදී තමා ඉපදිලා තියෙන්නේ.

    මෙයා රගපාපු film කීපයක්

    • 26 Years | 26 Nyeon (2012) - Kim Joo-An
    • Mai Ratima (2012) - Soo-Young
    • Horror Stories | Mooseowon Iyagi (2012) - Company president Min (segment "Kongji, Patzzi")
    • The Way - Man of the White Porcelain | Michi - Hakuji no Hito (2012) - Chung-Rim
    • Be With Me | Gwi (2010) - segment "Tell Me Your Name"
    • Girlfriends | Gyeolpeurenjeu (2009) - Jin-Ho
    • Fly High | Bisang (2009) - Ho-Soo
    • After the Banquet | Gyeolheunsik Hueo (2009) - Kim Sung-Ho
    • Goodbye Mom | Aeja (2009) - Cheol-Min
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    good info... :cool::cool::cool:

    Rep5+ Whizzkid :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    2011 47th BaekSang Art Awards

    Full video with english subs

    Best TV Drama Actress award goes to Han Hyo Joo

    b0233.gif

    Congratz Dong yi

    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දොන් යි නාට්‍යය හිමිකරගන ඇති සම්මාන

    1. - 47th BaekSang Art Awards 2011 : Best TV Drama Actress (Han Hyo Joo)
    2. - 3rd Korea Drama Awards 2010 : Best Actress Award (Han Hyo Joo)
    3. - 3rd Korea Drama Awards 2010 : Achievement Award (PD Lee Byung Hoon)
    4. - 3rd korea Drama Awards 2010 : Supporting Actor Award (Jung Dong Hwan)
    5. - MBC Drama Awards 2010 : Grand Prize (Han Hyo Joo)
    6. - MBC Drama Awards 2010 : Male Top Excellence Award (Ji Jin Hee)
    7. - MBC Drama Awards 2010 : Female Excellence Award (Lee So Yeon)
    8. - MBC Drama Awards 2010 : Female Newcomer Award (Park Ha Sun)
    9. - MBC Drama Awards 2010 : Drama of the Year Award
    10. - MBC Drama Awards 2010 : Special Child Actor Award (Kim Yoo Jung, Lee Hyung Suk)
    11. - MBC Drama Awards 2010 : Golden Acting Award (Kim Yoo Suk)
    12. - MBC Drama Awards 2010 : Female Popularity Award (Han Hyo Joo)

    මේ සියල්ලටම වඩා රටවල් ගණනාවක ජනතා සම්මාන ගොඩක් ලබාගන්න මේ කතාවට හැකි උනා.

    මේක තම මම කැමතිම සම්මානය.(BaekSang Art Awards 2011) :)

    opuwsigos1pwbusxhwne.jpg

    MBC Drama Awards 2010

    rhyme1.jpg

    dyfamily.jpg

    mbcaward21.jpg

    101231_han.jpg

    mbc-2010-awards1.jpeg
     
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දොන් යි නාට්‍යයයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් තමා අද මම ඔයාලට කියන්න යන්නේ.
    ඕනෙම කතාවක සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකයක් තමා එහි පිටපත. මේ තියෙන්නේ දොන් යි නාට්‍යයට අදාළ පිටපත
    නාට්‍යයේ රගපාන නළු නිළියන්ට පැහැදිලි කල අවස්ථාව. මේ අවස්ථාව යෙදීලා තිබුනේ 2010 අවුරුද්දේ පෙබරවාරි මස 4 වැනිදා.
    කතාව රචනා කරලා තියෙන්නේ Kim Yi-Young රචාකාවියයි. මේ පිටපත නාට්‍යයේ අධ්‍යක්ෂක Lee Byung-Hoon විසින්
    නළු නිළියන්ට පැහැදිලි කරන හැටි ඔයාලට බලාගන්න පුළුවන්.

    n4xuspjl6hyb8hyfg.jpg

    මේ ඉන්නේ අධ්‍යක්ෂක තුමා Lee Byung-Hoon

    bcq5m8ldcal7l79fg.jpg

    මෙයා කවුද කියන්න ඕනේ නෑ නේ. බලන්නකෝ තොප්පියක් දාගන ඉන්න අපුරුව. :love:

    b1du421ewrujq9ifg.jpg

    මෙයාගේ එක photo එකක් දල මදිනේ. :P

    j5lt8oxovffco7kfg.jpg

    Suk-Jong රජතුමා Ji Jin-Hee

    v83rh3ec046a92jfg.jpg

    Jung Jin-Young කතාවේ Seo Yong-Gi මාණ්ඩලික ප්‍රධානියා.

    ca9rdrp06swc7zmfg.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දොන් යි නාට්‍යයයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් තමා අද මම ඔයාලට කියන්න යන්නේ.
    ඕනෙම කතාවක සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකයක් තමා එහි පිටපත. මේ තියෙන්නේ දොන් යි නාට්‍යයට අදාළ පිටපත
    නාට්‍යයේ රගපාන නළු නිළියන්ට පැහැදිලි කල අවස්ථාව. මේ අවස්ථාව යෙදීලා තිබුනේ 2010 අවුරුද්දේ පෙබරවාරි මස 4 වැනිදා.
    කතාව රචනා කරලා තියෙන්නේ Kim Yi-Young රචාකාවියයි. මේ පිටපත නාට්‍යයේ අධ්‍යක්ෂක Lee Byung-Hoon විසින්
    නළු නිළියන්ට පැහැදිලි කරන හැටි ඔයාලට බලාගන්න පුළුවන්.

    n4xuspjl6hyb8hyfg.jpg
    තව තියෙනවා නම් ඒවත් දාන්න..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    තව තියෙනවා නම් ඒවත් දාන්න..

    එළකිරි මචන් හෙට වෙන ටිකක් දාන්නම්. එදා මම බාපු Love 911 film එකේ sound වැඩ නැ බන්. :angry::angry::angry: තාම film එක බැලුවේ නෑ. ඊයේ වෙන එකක් බාන්න දැම්මා :confused:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපෝ ඔය කතාව මට පෙන්නන්න බෑ. වෙනද 6.30 වෙනකොට ඔෆිස් එක වහනවා. දැන් බොසාගේ ගෑනියි ළමයි ටිකයි එනවා වෙලාවට කතාව බලන්න. 7.30 තමා දැන් වහන්නේ.. :angry::angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අපෝ ඔය කතාව මට පෙන්නන්න බෑ. වෙනද 6.30 වෙනකොට ඔෆිස් එක වහනවා. දැන් බොසාගේ ගෑනියි ළමයි ටිකයි එනවා වෙලාවට කතාව බලන්න. 7.30 තමා දැන් වහන්නේ.. :angry::angry:

    :rofl:
    හෆොයි මචං උබට උන දෙයක්. තව ටික දවසනේ ඉවසපන්
    b0227.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි මචන් හෙට වෙන ටිකක් දාන්නම්. එදා මම බාපු Love 911 film එකේ sound වැඩ නැ බන්. :angry::angry::angry: තාම film එක බැලුවේ නෑ. ඊයේ වෙන එකක් බාන්න දැම්මා :confused:

    :oo::oo::oo:

    Han Hyo Joo ගේ FB සයිට් එකේ
    තිබුණ Link එකෙන් මම බැලුවේ...
    මම ඒක හොයලා දෙන්න බලන්නම්
    මම බලලා ටික කාලයක් වෙනවා..
    ඉන්ටනෙට් එකට දාපූ දවසෙමද කොහෙද බැලුවේ..