වැඩක් නෑ බං කථා කරලා...
හැකර්ස් ල පිරිල බං.. admin කෙනෙක් නෑ.. map rotation හදල නෑ.. අනේ මන්ද බං.. ඒ අස්සෙන් මැලේසියන් ලෝව් ping වේ@ගෙ පුතාල ටිකක් රිංගල උන්ගෙ බාශාවෙන් චැට් කරල එක කනව..![]()

වැඩක් නෑ බං කථා කරලා...
හැකර්ස් ල පිරිල බං.. admin කෙනෙක් නෑ.. map rotation හදල නෑ.. අනේ මන්ද බං.. ඒ අස්සෙන් මැලේසියන් ලෝව් ping වේ@ගෙ පුතාල ටිකක් රිංගල උන්ගෙ බාශාවෙන් චැට් කරල එක කනව..![]()

ඉටහන් මම 20 ගහල දානවා ඉස්කීන් සොට් එකක්![]()


adminlata 24/7 online inna banevote kick off karala admin kenek damma nam hari. Heli eken kills gaththamath samaharu vote kick danawa hack ekakin heli eka aran thiyenne kiyala. Unge menu eke heli eka nahalu![]()
they have their own life thing to do
vote off karoth admin kenek nati welawata mokek hari noob gotayek awoth kick akak denna wath widihak nane

ටින්ටින් හැම වෙලාවෙම ඔන්ලයින් ඉන්නේ බන්, මැසේජ් එකක් ගහලා බලපන් රිෆ්ලයිත් එනවා. අන්න ඒ වගේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන් මනුස්සයෙක් අල්ලගෙන ඌට ඇඩ්මීන් දුන්නා නම් අපිට නිකම් ලේ පුච්ච ගන්න ඕන නැහැ. හැක් කරන එකාව කික් කරන්න තත්පර 29ක් යනව ඌ තත්පර 3න් ආයෙත් එනවාadminlata 24/7 online inna banethey have their own life thing to do
vote off karoth admin kenek nati welawata mokek hari noob gotayek awoth kick akak denna wath widihak nane
![]()
map rotation haduwata wadak tiyenawada map ake bagayak yanna kalin map aka change karankota aken wadak tiyeanwda![]()
tintin kiyane meke work karana kenekටින්ටින් හැම වෙලාවෙම ඔන්ලයින් ඉන්නේ බන්, මැසේජ් එකක් ගහලා බලපන් රිෆ්ලයිත් එනවා. අන්න ඒ වගේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන් මනුස්සයෙක් අල්ලගෙන ඌට ඇඩ්මීන් දුන්නා නම් අපිට නිකම් ලේ පුච්ච ගන්න ඕන නැහැ. හැක් කරන එකාව කික් කරන්න තත්පර 29ක් යනව ඌ තත්පර 3න් ආයෙත් එනවා
cod walata wenama admin kenek ganna amarui ne mcn 24/7 online inna kenek. 
tintin kiyane meke work karana kenekcod walata wenama admin kenek ganna amarui ne mcn 24/7 online inna kenek.
![]()





Wall hackersla tikakuth giya ban wela...eye nm maru bn. ara nm wens karana ekek wath ban wuna. nice work admins![]()
anna ehema sadda nathuwa awilla thama munge hora allanna puluwn.
ekekge nama watila uu ban wuna kiyala msg eka watenakn api danne na admin kenek indiyada kiyawalath...
paw yako hack karapu eka uuta hithaganna bariwennathi mokada wune kiyala.![]()

![]()
ADO mata enna ba ne keycode error wenawa hama thissema aluth ekak dammath error enawa

man gawath tikak thiyanawa dannada![]()
