මාතලේ-Muslim Town

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1005562_10151723876661934_1893563592_n.jpg

    මාතලේ නගරය Muslim Town වශයෙන් නොකියා මැප්ස් වලින් හඳුන්වා දී ඇත. මෙය අත්වැරදීමකින් සිදුවිය හැක්කක් නොවේ. එක්කෝ ඔවුන් මොස්ක් එකේදී කතා වෙලා ෆෝන් තියෙන ඔක්කොම කට්ටිය නොකියා එකට එම ප්‍රදේශය මුස්ලීම් ටවුන් වශයෙන් තමන්ගෙ Geo-code එක යවන්න ඇත. නැත්නම් හැමෝම කතා වෙලා Google Map Marker එකේ දාන්න ඇත. නැතිව අහඹු ලෙස නම් වැටෙන්නේ නැත.

    මාතලේ නගරය යනු සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික පුරවරයකි. ත්‍රිපිටකය ග්‍රන්ඨාරූධ කළේ මාතලේ අලු විහාරයේදීය. වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා ආදී සිංහලයේ විරුවන් එදා සුද්දාට විරුද්ධව යුධ කළේත් මාතලේ පුරවරයේ සිටයි. එපමණක් නොව මාතලේ යනු සුද්දන්ට විරුද්ධව වෙල්ලස්ස සටන කළ මොණරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් තුමාගේ නගරයයි. අදටත් කැප්පෙටිපොළ වලව්ව මාතලේ හුලංගමුව ගමේ පවතී.

    "මුස්ලීම් ටවුන්" වශයෙන් හඳුන්වාදීම ට එවන් වැදගත් පුරවරයක්ම තෝරා ගැනීම, අන්තවාදීන් විසින් සිංහලයාගේ හදවතටම එල්ල කළ පහරකි.

    ඓතිහාසික කූරගල පුදබිම "ජයලානි" නමින් මුස්ලීම් නමකින් හඳුන්වා දුන් අසාද් සාලිගේ මෙම කතාව ඔබට මතකද? http://www.youtube.com/watch?v=HOXi9HvaPjI

    මාතලේ නගරයත් එලෙස "මුස්ලීම් ටවුන්" යනුවෙන් ලෝකයට හඳුන්වාදීම මොවුන්ගේ අභිප්‍රාය වී ඇත. අධික මුස්ලීම් ව්‍යාප්තියත් සමගම තව දසක කිහිපයකින් ශ්‍රී ලංකාවේ ජනගහනය උඩු යටිකුරු වූ පසුව ශ්‍රී ලංකාවේ ඉතිරි නගර වලත් නම් ක්‍රමයෙන් වෙනස් වෙනු ඇත.
     
    • Like
    Reactions: ishan1653

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකාටද බන් ඔක වෙනස් කරන්නෙ??? දැන් මොකාද නොකියා පාවිච්චි කරන්නෙ.. RIP තමා දැන් නොකියා.. ඔන්න ඔහෙ කොනකපාලුවන්ගේ ආසවට කරපුවාවෙ.. ios එකට හරි Android එකට හරි ආවොත් බලාගමුකො..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ගූගල් එකේ මේ වගේ දාපු ඒවා රිපෝර්ට් කරලා වෙනස් කරන්න පුලුවන්ඩ?
    මට එහෙම වෙනස් කරන්න ඒවා තියෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගූගල් එකේ මේ වගේ දාපු ඒවා රිපෝර්ට් කරලා වෙනස් කරන්න පුලුවන්ඩ?
    මට එහෙම වෙනස් කරන්න ඒවා තියෙනවා.
    වැරදි ඩේටා නම් පුලුවන්.. ඒත් මේ වගේ එව්වා නම් බැරුව ඇති..
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    991
    477
    63
    NY
    මේක මචන් හැම map එක්කම මෙහෙමයි සුද්දගේ කලේ ඉඳල කොටස් දෙකකට තම තිබිල තියෙන්නේ(Matale Muslim Town) (Matale Sinhala Town) සුද්දෝ තම ඕක කාලා තියෙන්නේ

    දැනටත් ඔය හරියේ ඉන්නේ හම්බයෝ
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මොකාටද බන් ඔක වෙනස් කරන්නෙ??? දැන් මොකාද නොකියා පාවිච්චි කරන්නෙ.. RIP තමා දැන් නොකියා.. ඔන්න ඔහෙ කොනකපාලුවන්ගේ ආසවට කරපුවාවෙ.. ios එකට හරි Android එකට හරි ආවොත් බලාගමුකො..
    oka google maps walath ohommama thamai thiyenne. ara SLT karayange ADSL service area pennana map eketh thiyenne muslim town kiyala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oka google maps walath ohommama thamai thiyenne. ara SLT karayange ADSL service area pennana map eketh thiyenne muslim town kiyala
    එහෙනම් ඉතින් කොරන්න දෙයක් නැ.. nAvtaq කියන උන් තමා ඔය database update කරන්නෙ.. මම හිතන්නෙ ඔක පලත් මැප් එකෙත් තියෙන්නෙ ඔය විදියට වගේ.. ඔව්වා ප්‍රශ්න තමා.. ඒත් මේ වෙන දේවල් එක්ක ගනන් ගත යුතු තරමේ එව්වා නෙමෙයි.. මැච් එකට ලන්කාවට හින්දි සින්දුත් දැම්මෙ.. අනේ මන්දා රට පීචන් කොරනවා මුන්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකාටද බන් ඔක වෙනස් කරන්නෙ??? දැන් මොකාද නොකියා පාවිච්චි කරන්නෙ.. RIP තමා දැන් නොකියා.. ඔන්න ඔහෙ කොනකපාලුවන්ගේ ආසවට කරපුවාවෙ.. ios එකට හරි Android එකට හරි ආවොත් බලාගමුකො..

    :rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    town eke kotas dekak thiyenawanam ithiri kotasa sinhala town kiyala danna epaya... anika api Mathale disthrikkaye pradhana nagaraya Mathale!

    ekata Muslim town kiyala daala hari yanawada?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Meka wenas karanne kohomada?

    Nokia Map Creator ekata yanna (http://here.com/mapcreator)

    http://here.com/mapcreator/7.474282241167102,80.62157420464388,15,0,0,hybrid.live#

    1. Log wenna - FB login eka use karanna thappara 10k yawi
    2. Muslim town kiyana thana Right Click karanna.
    3. Select "Report Map Changes" onna oka clik karama ena podi popup eke thiyenawa City kiyala "Muslim Town" watila. eka wenas karanna Matale Town kiyala
    4. Reasonහේතුවකුත් දෙන්න ඕනේ. ඉතින් එකට කියන්න මාතලේ කියන්නේ ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන අග නගරය. එකේ නම මුස්ලිම් ටවුන් නෙමෙයි. ෂුවර් නැත්තම් ලංකාවේ රජයේ අදාළ අංශ වලින් අහන්න, එහෙම නැත්තම් ලංකාවේ ලෝකල් මැප් එකක් බලන්න. කරුණ කරලා මේක වෙනස් කරන්න කියල. ඕනනම් කියන්න දැන් දැන් ලංකාවේ මුස්ලිම් අය ටවුන් වල හිටන් නම් වෙනස් කරන්න පටන් අරන් කියල.

    1. දැන් submit කරන්න
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631

    11.gif
    11.gif
    11.gif
    Done 5+
     
    • Like
    Reactions: llrajitha