Nokia Map Creator ekata yanna (http://here.com/mapcreator)
http://here.com/mapcreator/7.474282241167102,80.62157420464388,15,0,0,hybrid.live#
- Log wenna - FB login eka use karanna thappara 10k yawi
- Muslim town kiyana thana Right Click karanna.
- Select "Report Map Changes" onna oka clik karama ena podi popup eke thiyenawa City kiyala "Muslim Town" watila. eka wenas karanna Matale Town kiyala
- Reasonහේතුවකුත් දෙන්න ඕනේ. ඉතින් එකට කියන්න මාතලේ කියන්නේ ලංකාවේ මාතලේ දිස්ත්රික්කයේ තියෙන අග නගරය. එකේ නම මුස්ලිම් ටවුන් නෙමෙයි. ෂුවර් නැත්තම් ලංකාවේ රජයේ අදාළ අංශ වලින් අහන්න, එහෙම නැත්තම් ලංකාවේ ලෝකල් මැප් එකක් බලන්න. කරුණ කරලා මේක වෙනස් කරන්න කියල. ඕනනම් කියන්න දැන් දැන් ලංකාවේ මුස්ලිම් අය ටවුන් වල හිටන් නම් වෙනස් කරන්න පටන් අරන් කියල.
- දැන් submit කරන්න
Done


