මාතලේ නගරය Muslim Town වශයෙන් නොකියා මැප්ස් වලින් හඳුන්වා දී ඇත. මෙය අත්වැරදීමකින් සිදුවිය හැක්කක් නොවේ. එක්කෝ ඔවුන් මොස්ක් එකේදී කතා වෙලා ෆෝන් තියෙන ඔක්කොම කට්ටිය නොකියා එකට එම ප්‍රදේශය මුස්ලීම් ටවුන් වශයෙන් තමන්ගෙ Geo-code එක යවන්න ඇත. නැත්නම් හැමෝම කතා වෙලා Google Map Marker එකේ දාන්න ඇත. නැතිව අහඹු ලෙස නම් වැටෙන්නේ නැත.
මාතලේ නගරය යනු සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික පුරවරයකි. ත්‍රිපිටකය ග්රන්ඨාරූධ කළේ මාතලේ අලු විහාරයේදීය. වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා ආදී සිංහලයේ විරුවන් එදා සුද්දාට විරුද්ධව යුධ කළේත් මාතලේ පුරවරයේ සිටයි. එපමණක් නොව මාතලේ යනු සුද්දන්ට විරුද්ධව වෙල්ලස්ස සටන කළ මොණරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් තුමාගේ නගරයයි. අදටත් කැප්පෙටිපොළ වලව්ව මාතලේ හුලංගමුව ගමේ පවතී.
"මුස්ලීම් ටවුන්" වශයෙන් හඳුන්වාදීම ට එවන් වැදගත් පුරවරයක්ම තෝරා ගැනීම, අන්තවාදීන් විසින් සිංහලයාගේ හදවතටම එල්ල කළ පහරකි.
ඓතිහාසික කූරගල පුදබිම "ජයලානි" නමින් මුස්ලීම් නමකින් හඳුන්වා දුන් අසාද් සාලිගේ මෙම කතාව ඔබට මතකද? http://www.youtube.com/watch?v=HOXi9HvaPjI
මාතලේ නගරයත් එලෙස "මුස්ලීම් ටවුන්" යනුවෙන් ලෝකයට හඳුන්වාදීම මොවුන්ගේ අභිප්‍රාය වී ඇත. අධික මුස්ලීම් ව්‍යාප්තියත් සමගම තව දසක කිහිපයකින් ශ්‍රී ලංකාවේ ජනගහනය උඩු යටිකුරු වූ පසුව ශ්‍රී ලංකාවේ ඉතිරි නගර වලත් නම් ක්‍රමයෙන් වෙනස් වෙනු ඇත.



