patta seen eka

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    කළුවරේම වැලක් බල බල ඉන්න කොට අම්මා ඇවිල්ලා කාමරේට එඹුනා...
    “මොකද ළමයෝ මේ කළුවරේ කරන්නේ“
    පනපු ගමන් මම කියාපි
    “ඇයි අම්මේ බලන්නකෝ ළයිට් බිල....?“
    “ආ... එහෙම නම් හොදයි“
    “හුරේ මහින්දට ජයවේවා.....!!“


    6784181418_6e8c281c54.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය

    ඔන්න දවසක් දා තාත්තයි පුතයි බස් එකේ ගමනක් ගිහින් ගෙදර ආවලු. ඔන්න ගෙදර ආපු ගමන් කොල්ලා දුවන් ගියාලු අම්මව හොයාගෙන. මු ඊට පස්සේ අම්මට මෙහෙම කියනවලු.

    අම්මේ අම්මේ අද තාත්තත් එක්ක බස් එකේ එද්දී මාරම වැඩක් උනානේ කිව්වාලු. අම්මාත් ඉතින් seen එක දැනගන්න අනේ මොකද්ද පුතේ වෙච්ච මාර වැඩේ. කියපන්කො බලන්න මටත් දැනගන්න කිව්වලු ඉතින්. එතකොට පුතා කියනවලු මාර වැඩේනේ අම්මේ උනේ. මමයි තාත්තයි බස් එකේ යද්දී ලස්සන ආන්ට් කෙනෙක් බස් එකට නැග්ගානේ. නැග්ගට පස්සේ තාත්තා මම හිටපු තැනින් නැගිට්ටලා ඒ ඇන්ටිට මගේ තැන දුන්නා කියලා කිව්වාලු. එතකොට අම්මා කියනවා ඉතින් හොදයිනේ පුතේ. අපි වැඩිහිටියන්ට ගරු කරන්නත් ඕනේනේ. එක වෙන්න ඇති තාත්තා පුතාව නැගිට්ටවලා ඒ ඇන්ටිට ඒ තැන දෙන්න ඇත්තේ කියලා කිව්වලු. එතකොට අර පොඩි එකා කියනවා ඉතින් අම්මේ මං ඉදන් හිටියේ තාත්තගේ ඔඩොක්කුවේනේ කියලා......

    හිනා ගියාද නැද්ද දන්නේ නැහැ. ගියේ නැත්තන් සොරි වෙන්න ඕනේ. :-)


    images
     
    • Like
    Reactions: <DNA

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    කළුවරේම වැලක් බල බල ඉන්න කොට අම්මා ඇවිල්ලා කාමරේට එඹුනා...
    “මොකද ළමයෝ මේ කළුවරේ කරන්නේ“
    පනපු ගමන් මම කියාපි
    “ඇයි අම්මේ බලන්නකෝ ළයිට් බිල....?“
    “ආ... එහෙම නම් හොදයි“
    “හුරේ මහින්දට ජයවේවා.....!!“


    6784181418_6e8c281c54.jpg


    subha_anagathayak.png