chiri chiri dan uba mage request 2k miss kara ane macho mekawath hoyala dipan. pls![]()
https://play.google.com/store/apps/...sMSwxLDIwNiwiY29tLnRvdWNodHlwZS5zd2lmdGtleSJd
මේ ටිකේ මම මෙතන ඉන්නව අඩුයි බං. පොඩි පුද්ගලික ප්‍රශ්ණ වගයක් හින්ද. අත්‍යාවශය දෙයක්නම් කෙලින්ම මට පී ඇම් එකක් දාපන්., මම පී ඇම් සේරටම reply කරනව










