.:: ANDROID වැඩකාරයෝ Part II ::.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    api S3 neme XS:dull:

    *#*#4636#*#* gahala balapan
    fake neme original ekak wage pic walanam:oo:
    uba original S3 ekakata ahuwela :rofl:

    Fake වෙන්නත් බෑ බං. හොඳට අඳුරන ශොප් එකකින් ගත්තේ. අවුල තියෙන්නේ අර කෝඩ් එක වැඩ නැති එකයි :oo::oo:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Fake වෙන්නත් බෑ බං. හොඳට අඳුරන ශොප් එකකින් ගත්තේ. අවුල තියෙන්නේ අර කෝඩ් එක වැඩ නැති එකයි :oo::oo:

    Update parak daala baluve nadda?.. ;)
    Branded firmware ekakda thiyenne..:confused:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    Update parak daala baluve nadda?.. ;)
    Branded firmware ekakda thiyenne..:confused:

    Update කරේ නම් නෑ මචං. ඒත් ඉතින් 4.1.2 කියන්නේ latest එක නිසා update කරේ නෑ. Hard Reset කරා Manual.ඊට පස්සේ update කරෙත් නෑ Same Firmware එක නිසා :oo::oo: ඒත් තවම ඒ කෝඩ් එක වැඩ නෑ:dull::dull:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Update කරේ නම් නෑ මචං. ඒත් ඉතින් 4.1.2 කියන්නේ latest එක නිසා update කරේ නෑ. Hard Reset කරා Manual.ඊට පස්සේ update කරෙත් නෑ Same Firmware එක නිසා :oo::oo: ඒත් තවම ඒ කෝඩ් එක වැඩ නෑ:dull::dull:

    a code eke aluth update ekath ekka disable karapu kathavak thiyenne,,
    moko eka HTML page vala unath embed karanna puluvanlu,,:dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-

    a code eke aluth update ekath ekka disable karapu kathavak thiyenne,,
    moko eka HTML page vala unath embed karanna puluvanlu,,:dull:

    මාත් දැක්කා ෆෝරම් එකක HTML එක්ක තිබ්බ සීන් එකක්. එකෙක් දාලා තිබ්බා Hard Reset Via HTML කියලා. ගොඩක් එවුන් reply කරලා තිබ්බා ඒක වැඩ කියලා. එහෙම Disable කරලා නම් අවුලක් නෑ. කෝකටත් ආපහු උස්සන් යන්න ඕනේ බලන්න. උන් කියන් නැතෑ :P:P තෑන්ක්ස් උදව්වට බයි ද වේ :yes::yes:
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මොකක්ද මෙ

    මම ඔයකට්ටියගෙ උදවු ඇතුව sony experia E එකක් ගත්තා :yes: (මම ANDROID ගැන මෙලෝ හසරක් දන්නෙනං නෑ :no: :nerd: :baffled: ) phone එකෙ setting වල security වල Encrypt phone කියල තියනව මොකක්ද මෙ :confused: (දන්නෙ නැති නිසා අහන්නෙ) :dull: :no:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔන්න මට ලොකු ගැටලුවක් ආවා
    කෙටියෙනම් කියනම්..-:
    මගේ S2 එක මම RESET කලා..

    ඊට පස්සේ බලනකොට
    මගේ Contacts සෙරම Delete වෙලා.. කොල්ල්ලනේ
    මේක නැවටහ ලබාගත් හැකිද? එසෙනම්
    මට ,ඉතා ඉක්මනඉන්.පිලිතුරක් දෙන්න.
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    http://forum.xda-developers.com/showthread.php?t=2131090
    machanla Mage Neo V ekata Me Custom rom eka damma. serama karama Sony Log screen ekedi stuck wela thinawane. mata podak meka dana widiya kiyapanko danna ekek.

    Man owa gana wadiya dane na bn. kohomada oka karanne?

    http://forum.xda-developers.com/showthread.php?t=2312550

    http://forum.xda-developers.com/sitesearch.php?q=neo v boot loop

    http://forum.xda-developers.com/sitesearch.php?q=jelly dream bootloop

    balanna poddak . hadaganna widiyak athi :yes:

    http://forum.xda-developers.com/showthread.php?t=1498534
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඔන්න මට ලොකු ගැටලුවක් ආවා
    කෙටියෙනම් කියනම්..-:
    මගේ S2 එක මම RESET කලා..

    ඊට පස්සේ බලනකොට
    මගේ Contacts සෙරම Delete වෙලා.. කොල්ල්ලනේ
    මේක නැවටහ ලබාගත් හැකිද? එසෙනම්
    මට ,ඉතා ඉක්මනඉන්.පිලිතුරක් දෙන්න.
    Google contacts widiyata save karala thibuna nam google eken sync karaganna puluwan
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෙන්න pics. W20i එකකින් ගත්තේ. ඒ නිසා චොර :P:P

    3347thw.jpg



    මේ තියෙන්නේ About Phone

    ei07yc.png


    OKA Original Ban. Bayawennepa :D

    Samsung COde eka wadada ? *#0*#
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,782
    113
    මට Siyalu Sinhala Web Browser එකේ .apk එක ඩවුන් කරන්න ලින්ක් එකක් දෙන්නකෝ. :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    OKA Original Ban. Bayawennepa :D

    Samsung COde eka wadada ? *#0*#

    ඔව් ඔව්. ඒ කෝඩ් එක වැඩ. අනික් කෝඩ්සුත් වැඩ. රීසෙට් කෝඩ් එක විතරයි වැඩ නැත්තේ. මට හිතෙන්නෙත් අලුත් Firmware එකත් එක්ක ඒ කෝඩ් එක disable කරලා වගේ. මගේ යාලුවෙකුත් දැන් කිව්වා උගේ S2 එකේ JB දැම්මට පස්සේ ඒ කෝඩ් එක වැඩ නෑ කියලා :D
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    ඔව් ඔව්. ඒ කෝඩ් එක වැඩ. අනික් කෝඩ්සුත් වැඩ. රීසෙට් කෝඩ් එක විතරයි වැඩ නැත්තේ. මට හිතෙන්නෙත් අලුත් Firmware එකත් එක්ක ඒ කෝඩ් එක disable කරලා වගේ. මගේ යාලුවෙකුත් දැන් කිව්වා උගේ S2 එකේ JB දැම්මට පස්සේ ඒ කෝඩ් එක වැඩ නෑ කියලා :D

    eka tama kiwwe uba original ekakta ahuwela kiyala :rofl:
    lag ewunata mona S3 da:P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    math me search karala oka dagaththa ban a wunata net connect wenne na error while connecting kiyala enawa. :oo:

    mageth ehema enava tham...;)
    eth eeta passe search karama ganata search vennava.. :yes:




    chiri chiri dan uba mage request 2k miss kara ane macho mekawath hoyala dipan. pls :)
    https://play.google.com/store/apps/...sMSwxLDIwNiwiY29tLnRvdWNodHlwZS5zd2lmdGtleSJd

    SwiftKey Keyboard v4.1.2.147 APK
    http://www14.zippyshare.com/v/20070884/file.html