2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අය්යෝ මෙහෙට වහිනෝ...
අපි කැපුනා..

සුභ රාත්‍රියක් කට්ටියටම

good-night-1607.gif
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    anaaaaaa .... මගේ song එක යනවා....

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට
    Happy13.gif


    yeh yehhhh ..... ලංකාවට යන්න පුළුවන් ඉක්මනට

    Laughing04.gif

    ai dan koheda inne :confused:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :eek: e kiwwe mona ganada....

    හොඳ දෙයක් ගැන හිතෙනවා නං එහෙම හිතන්න.
    නරක දෙයක් ගැන හිතෙනවා නං එහෙම හිතන්න.
    ඕන කෙනෙක්ට යම් දෙයක් ගැන ඕනෑම දෙයක් සිතීමට අයිතිය ඇත.
    මම කිව්වෙ පිටට කැත හොඳ දේවල් ගැන.:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ලස්සන කියන දේ ඇහින් විතරක්ම බලන්න එපා, ඇහින් බලන ගමන් හිතිනුත් බලන්න

    machan ethakota kalu patatane okkoma penne :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබට තාම තියෙන්නේ ළමා මානසිකතවයක් , ඒක නිසා උබට කිවට තේරෙන්නේ නෑ

    මූ අම්මටසිරි වෙන්න ගහල ඉන්නෙ. මූට මොකුත් කියන්න එපා. අම්මටසිරි වෙන්න අහගන්නයි වෙන්නෙ. :baffled: මොකද සහෝ උනේ :dull: