2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
oya kiyala thiyena dewal hithin balanna mata diwas naa....:angry:

මම කියන්නේ නෑ ඔයාට හිතින් බලන්න කියලා , එත් අපි යම් කිසි දෙයක් ඇහින් බැලුවොත් එහි රූපයක් අපේ හිතේ රැදෙනවා , අපිට ඇහින් පේන්නේ නැති ලස්සනක් පසු කාලයකදි අර හිතේ රැදුන රූපයෙන් බලාගන්න පුලුවන්
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම කියන්නේ නෑ ඔයාට හිතින් බලන්න කියලා , එත් අපි යම් කිසි දෙයක් ඇහින් බැලුවොත් එහි රූපයක් අපේ හිතේ රැදෙනවා , අපිට ඇහින් පේන්නේ නැති ලස්සනක් පසු කාලයකදි අර හිතේ රැදුන රූපයෙන් බලාගන්න පුලුවන්

ඕන මගුලක් උඹ ඔය දාන මගුල් හිතෙන් නෙමේ හයිලයිට් කරලා බලන්න ඕනෙ. ඒක නිසා වෙන පේන පාටකින් දාපන් :P
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අද උදේ ලියුම් මාම ගෙනත් දීපු 5v plasma ball එකට 12v දීල පුහ්චගත්තනෙ:baffled::baffled::sorry::sorry::sorry:

මොකද කලේ තෝ ඩිරෙක්ට් පවර් දුන්නද? දැන් ශේප් එකේ වැඩ නා කියල රිෆන්ඩ් එකක් ගනින් නැත්තන් රීසෙන්ඩ් එකක් දාපන්.(ආයේ එකක් ගෙන්නගනින්) :P
හැබැයි ඕක පුරුද්දට තියාගන්න එපා.
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
පූස්;15125200 said:
මූ අම්මටසිරි වෙන්න ගහල ඉන්නෙ. මූට මොකුත් කියන්න එපා. අම්මටසිරි වෙන්න අහගන්නයි වෙන්නෙ. :baffled: මොකද සහෝ උනේ :dull:

කිසි අව්ලක් නෑ
කාටවත් බනින්න තරම් මාසිකත්වයකුත් නෑ
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස්;15125236 said:
මොකද කලේ තෝ ඩිරෙක්ට් පවර් දුන්නද? දැන් ශේප් එකේ වැඩ නා කියල රිෆන්ඩ් එකක් ගනින් නැත්තන් රීසෙන්ඩ් එකක් දාපන්.(ආයේ එකක් ගෙන්නගනින්) :P
හැබැයි ඕක පුරුද්දට තියාගන්න එපා.

පවර් පැක් එකද ගැහුවෙ 12V පිටින්ම :P
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ayi ehema karanne :dull::dull:
කරන් නෑ ඉතින් ..... ලංකාවට ගියහම අපි අතුරුදහන් වෙනවා :D:D:D
ek එකේ special මුකුත් organaize වුනොත් බලමු :cool::cool::cool: