2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කරන් නෑ ඉතින් ..... ලංකාවට ගියහම අපි අතුරුදහන් වෙනවා :D:D:D
    ek එකේ special මුකුත් organaize වුනොත් බලමු :cool::cool::cool:
    ayi athru dahan wenne
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;15125250 said:
    මානසිකත්වය නිකන්ම නැති වෙන්නෙ නෑනෙ බන් හේතුවක් නැතුව. :dull:

    මානසිකත්වයක් නැති වෙන්න මට සාමන්‍යයෙන් හේතුවක් ඕන නෑ ,
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මානසිකත්වයක් නැති වෙන්න මට සාමන්‍යයෙන් හේතුවක් ඕන නෑ ,

    කිසිම හේතුවක්, පුද්ගලයෙක් නැතුව මානසිකත්වය හිටිගමන් අවුල් යනවනං මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන් උග්‍ර වෙන්න කලින්. නැත්තන් ඔහොම කෙස් උන ය සියදිවිනසගන්නවා කිසිම හේතුවක් නැතුව හිටිගමන් :dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය එහෙනං මමත් යනවා ...
    හෂාන් dish wash show , brain wash එකට මරු
    11.gif
    11.gif
    11.gif

    සුභ රාත්‍රියක් හැමෝටම
    good-night-1607.gif

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් අහගෙන ඉන්නේ පොඩි වැඩක්.......!
    මට දියන් ෂර්ලි මහත්තයාගේ සින්දුවක්....!
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;15125298 said:
    කිසිම හේතුවක්, පුද්ගලයෙක් නැතුව මානසිකත්වය හිටිගමන් අවුල් යනවනං මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන් උග්‍ර වෙන්න කලින්. නැත්තන් ඔහොම කෙස් උන ය සියදිවිනසගන්නවා කිසිම හේතුවක් නැතුව හිටිගමන් :dull::dull:

    එකගයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15125236 said:
    මොකද කලේ තෝ ඩිරෙක්ට් පවර් දුන්නද? දැන් ශේප් එකේ වැඩ නා කියල රිෆන්ඩ් එකක් ගනින් නැත්තන් රීසෙන්ඩ් එකක් දාපන්.(ආයේ එකක් ගෙන්නගනින්) :P
    හැබැයි ඕක පුරුද්දට තියාගන්න එපා.

    පවර් පැක් එක ගැහුව. 4.5v වැඩ 6v වැඩ 9v වැඩ. 12v ගැහුව වැඩ. ඇඟිල්ල තියපු ගමන් ගියා. :sorry::sorry::sorry:හරවල යවන්නත් හිතට හරි නෑ බං මගෙ වැරැද්දනෙ:(. අනික ආපහු යවන්න ගියොත් කොච්චර ගාණක් යයිද....:confused:
    මං මේක ගැලෙව්ව බල්බ් එකටනම් මුකුත්ම වෙන්නෙ නෑ මොන voltage එක දුන්නත් ඒක sure.

    circuit එකේ මොකකට හරි තමා කෙල වෙලා තියන්නෙ:(. ඒක පොඩියි ඒ වුණාට තේරෙන්නෑ අවුල් ජාලයක්. මල්ටිමීටරේ අරන් තිය තිය ඉන්නව තේරෙන්නෑ:sorry::sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;15125323 said:
    උඹට තියෙන්නෙ නං පරණ ලවු කේස් එකක් මතක් වෙන සීන් එකක් :dull:

    මතක් වෙන්නත් තියෙන්න එපැයි බන්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පවර් පැක් එක ගැහුව. 4.5v වැඩ 6v වැඩ 9v වැඩ. 12v ගැහුව වැඩ. ඇඟිල්ල තියපු ගමන් ගියා. :sorry::sorry::sorry:හරවල යවන්නත් හිතට හරි නෑ බං මගෙ වැරැද්දනෙ:(. අනික ආපහු යවන්න ගියොත් කොච්චර ගාණක් යයිද....:confused:
    මං මේක ගැලෙව්ව බල්බ් එකටනම් මුකුත්ම වෙන්නෙ නෑ මොන voltage එක දුන්නත් ඒක sure.

    circuit එකේ මොකකට හරි තමා කෙල වෙලා තියන්නෙ:(. ඒක පොඩියි ඒ වුණාට තේරෙන්නෑ අවුල් ජාලයක්. මල්ටිමීටරේ අරන් තිය තිය ඉන්නව තේරෙන්නෑ:sorry::sorry:

    ආයෙ යවන්න ඕනෙ නෑ. resend කරගනින් :P වැඩ නා කියපන් බල්බ් එකක් තියෙන පවර් කෝඩ් එකකට ප්ලග් කරලා ෆොටෝ එකක් අරන් අටැච් කරල යවපන්. :P
    ආයේ ගෙන්නගනින්. උඹට ඕක රිටර්න් කරන්න බා කියපන් සල්ලි යනවා කියල. පාඩුයි කියපන් ඌ ඉල්ලුවොත්. ගොඩක් වෙලාවට ඌ ඕක ආයේ ඉල්ලන්නෙ නෑ 99%
    මම කිව්ව කියන්න එපා :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මතක් වෙන්නත් තියෙන්න එපැයි බන්

    මොකද්ද බෝල එහෙනං මේ හරුපෙ :oo: උඹ හිතින් පෙම් කළාවත්ද:oo:
    Originally Posted by kra
    මම කියන්නේ නෑ ඔයාට හිතින් බලන්න කියලා , එත් අපි යම් කිසි දෙයක් ඇහින් බැලුවොත් එහි රූපයක් අපේ හිතේ රැදෙනවා , අපිට ඇහින් පේන්නේ නැති ලස්සනක් පසු කාලයකදි අර හිතේ රැදුන රූපයෙන් බලාගන්න පුලුවන්