ඕකා ඉන්නෙ කැලේනේ ඉතින් මොන ටීවීද?
හවස 6න් පස්සේ එලියට බහින්නෑ පාරට අලි බහිනව කියලා

විභාගෙට සාර්ථකව මුහුණ දෙන්න ලැබෙන්න කියල wish කරනවාRePost බුවා;15129985 said:එකනේ....
මේ ටිකේ වැඩ තොගයයි,,,,
යන්තම් study leave හම්බ උනා,,,
සදුදා ඉදන් විබාගේ...
එකයි වැඩිය එන්න උනේ නැත්තේ,,,,



අද කෙල්ලෝ ටික අපෙන් බැගෑපත්ව ඉල්ල සිටියා , ඒ ගොල්ලන්ට විතරක් සිංදු ඉල්ලන්න දෙන්න කියලා

