Proud to be a Sri Lankan.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
rep දීල තිබ්බ... thank u so much .... +8 කියල තිබ්බට +9 දීල තිබ්බ :P:P:P
 

Beta Dev

Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    දැන් කොමෙයි බන් මේ ගේම් එක ගහන්නේ...
    ගහන විදිධ පෙන්නලා නැහැනේ? :angry::no:
     
    Oct 12, 2012
    32
    9
    0
    reputation_neg.gif
    Proud to be a Sri Lankan. 06-13-2013 09:29 PM pala ponno yanna tin malu hadana factoriak galle hadanawa ponnayooooooooooooo

    kaatada me ridune passa lona ponnayek wennathi, oya factory eka hadanne dan koyi kale idanda harak patiyo
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    hari mee studio eka lankawe neweineda thiyenne?
    ඒක ගැන හරියටම සඳහනක් නෑ...
    නමුත් මම මුල් පිටුවෙ දාලා තියන site එකේ උන් කට්ටිය බඳව ගන්නවා කියලා දාලා තියෙනවා...:P

    + Application Information
    + Senior Tools Programmer
    + Tools Programmer
    + Gameplay Programmer
    + Scripter
    + Technical Artist
    + Senior Animator
    + Animator
    + UI / Motion Graphics Designer
    + Senior Environment Artist
    + Environment Artist
    + Senior FX Artist
    + Senior Lighting Artist
    + Character Artist
    + Environment Texture Artist


    Apply කරලා බලහං...
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    උඹත් හොයා ගන්න ඒව. පට්ට ඈ...
    email එකක් දාල ඇහුවනම් හරි කොහෙද studio එක තියෙන්නේ කියල.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹත් හොයා ගන්න ඒව. පට්ට ඈ...
    email එකක් දාල ඇහුවනම් හරි කොහෙද studio එක තියෙන්නේ කියල.
    ඇහුවනම් හරි බං...
    මුං Game testers ල ඉල්ලලා තිබ්බනං යන්න තිබ්බ...
    :P
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඇහුවනම් හරි බං...
    මුං Game testers ල ඉල්ලලා තිබ්බනං යන්න තිබ්බ...
    :P

    සිරාවට බන් ඒකනම් මම පඩියක් නැතුව වුනත් කරන්න ලැස්ති job එකක්.:P:rofl: