උන් ටෙස්ට් කරාම නම් මුකුත් වෙන්නේ නෑ එත් අපි ටෙස්ට් කරොත් ?
. මගේ තිබ්බ Note එකයි, ලඟදි ගත්ත S4 එකයි, ගත්ත දවෙසෙම බිමට ජබොක් උනා... හීරීමක් වත් නෑ
. Note එක හොරෙක් උස්සලා අායිත් හොයා ගත්ත් එක්ක
. ඕන තරම් අමතක වෙලා ෆෝන් එක උඩ වාඩි වෙලා තියෙනවා. යතුරු එක්ක සාක්කුවේ දාං ඉඳලා තියෙනවා.
. නමුත්, cheap plastic කියලා කෑ ගැහුවට Samsung phones මාර විදියට ඔරොත්තු දෙනවා. අව්වට, වැස්සට ( වතුරේ ඔබලා නම් නෑ ), පින්නට, දූවිල්ලට. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මම දැං අවුරුදු 2ක් විතර ඉඳන් Samsung galaxy phones පාවිච්චි කලා, එක ෆෝන් එකකක වත්, හීරීමක් වත් උනේ නෑ. ලස්සනට පාවිච්චි කරලා හොඳ ගානකට විකුණුවා
.motta ayyath bullet proofdaowa monawada mage nokia 1280 bullet proof![]()
jknondi laranna epa bola..nokia ela

aniwa..motta ayyath bullet proofdajk


අපි ටෙස්ට් කලත් ඔහොමම තමා. මගේ තිබ්බ Note එකයි, ලඟදි ගත්ත S4 එකයි, ගත්ත දවෙසෙම බිමට ජබොක් උනා... හීරීමක් වත් නෑ
. Note එක හොරෙක් උස්සලා අායිත් හොයා ගත්ත් එක්ක
. ඕන තරම් අමතක වෙලා ෆෝන් එක උඩ වාඩි වෙලා තියෙනවා. යතුරු එක්ක සාක්කුවේ දාං ඉඳලා තියෙනවා.
ඔය video එක ඇත්තද බොරුද කියල මම දන්නේ නෑ. නමුත්, cheap plastic කියලා කෑ ගැහුවට Samsung phones මාර විදියට ඔරොත්තු දෙනවා. අව්වට, වැස්සට ( වතුරේ ඔබලා නම් නෑ ), පින්නට, දූවිල්ලට. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මම දැං අවුරුදු 2ක් විතර ඉඳන් Samsung galaxy phones පාවිච්චි කලා, එක ෆෝන් එකකක වත්, හීරීමක් වත් උනේ නෑ. ලස්සනට පාවිච්චි කරලා හොඳ ගානකට විකුණුවා
.
