Halal Fans In Cricket (Shame On you)

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    1017490_514940468572884_621419670_n.jpg




    කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.. මේ වගේ චාටර් උනුත් අපේ මැච් වල අපේ ඇදුම් ඇදගෙන ඉන්නවා කියලා..
    අපි කවදාවත් මේ වගේ බෝඩ් අල්ලගෙන අපි සිංහල, අපි බෞද්ධ කියලා පිට්ටනියේ නැටුවේ නෑ.. උඹලම තමයි ඒ දේවල් පටන් ගත්තේ. අපි රට ගැන විතරයි හැම වෙලේම කතා කලේ.. ලැජ්ජයි...

     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මු හිතුවද දන්නේ නැ ඔය වගේ හිංචි board එකක් අරගෙන ගිහිල්ල camera එකට අහුවෙලා SL HALAL FANS කියල උව TV පෙනෙයි කියල :D යකෝ Camera කරෙයෝ focus කරන්නේ ලස්සන කෙල්ලොන්ට විතරයි ඕකුන්ට කවදද මොලේ තිබ්බේ :P

    tumblr_lka915sLrA1qhgme2.gif