අද මැච් එක පැරදුනේ අද නෙමෙයි..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dinuwath haaali paradunath haaaali
    2011 වර්ල්ඩ් කප් එකේදී උනේ ඕකම තමා බන්. ඉන්දියා එක්ක ෆිනල් වැටුනොත් බඩුම තමා. ගිය අෂියා කප් එකේදී පකිස්ටන් ද කොහෙද වැටුන නිසා ගොඩ ගියේ