කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.. මේ වගේ චාටර් උනුත් අපේ මැච් වල අපේ ඇදුම් ඇදගෙන ඉන්නවා කියලා..
අපි කවදාවත් මේ වගේ බෝඩ් අල්ලගෙන අපි සිංහල, අපි බෞද්ධ කියලා පිට්ටනියේ නැටුවේ නෑ.. උඹලම තමයි ඒ දේවල් පටන් ගත්තේ. අපි රට ගැන විතරයි හැම වෙලේම කතා කලේ.. ලැජ්ජයි...

යකෝ Camera කරෙයෝ focus කරන්නේ ලස්සන කෙල්ලොන්ට විතරයි ඕකුන්ට කවදද මොලේ තිබ්බේ