2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;15140590 said:
    කවුද බං ඒක කිවුවෙ?
    පට්ට :yes:
    :rolleyes: කියපු කෙනාගෙ නම තාම කිවවෙ නෑ නෙ.. ඉස්සරහට කියයි :yes::yes:
    පට්ට ලස්සනයි :cool:
    11.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    බලාපොරොත්තුව ---

    චූ............ටිම කාලෙ engineer කෙනෙක් වෙන්න
    5 වසරේදි විතර pilot කෙනෙක් වෙන්න
    7 වසරේදි විතර helicopter pilotකෙනෙක් වෙන්න
    O/L වලදි bank manager කෙනෙක් වෙන්න
    A/L වලදි adventures traveller කෙනෙක් වෙන්න
    දැන් businessman කෙනෙක් වෙන්න

    ඒත් මම දැන් දෙයියො:love::love:

    2571731-zeus_immortals_super.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඇඩේ මම දැන් අවේ උබල මේ ටිකට අලුත් පලතුරු ගොඩක් හොයාගන.
    එල එල මට තාම හිනා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    වහින්න මුදු වැස්සක් ..ලස්සන සින්දුවක් යනවා මගේ පැටියෝ එන්න අපි දෙන්නම එකතු වෙලා අහමු මගේ රත්තරන් ..ඔයාට මන් ගොඩාක් ආදරෙයි මගේ පන ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ ..සිරාද ...:D.එහෙනම් අනිවා බලන්න ඕන .
    තාම හොද කොපියක් හොයාගන්න බැරි වුනානේ !:dull:
    සිරාවට බං.... ඔක්කොම ජරා කැම් කොපි..
    ඕකයි අයන් මෑන් 3 එකයි තාම හොයනවා මං
    2.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    581644_10151640000458838_1346690513_n.jpg


    :love::love::love::love:


    එළමකිරි ෂෝ 1 ක්.
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොච්චර අමාරුවෙන්ද මං දවල් ඕක කියවා ගත්තෙ.. හෙමින් හෙමින්.. මේකා ප්‍රේමවන්තිය එව්ව එකක් වගේ නලවලා පටං ගද්දිම මට හිතුනා සෑහෙන්න දුර යයි කියලා :cool::rofl::rofl:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සිරාවට බං.... ඔක්කොම ජරා කැම් කොපි..
    ඕකයි අයන් මෑන් 3 එකයි තාම හොයනවා මං
    2.gif

    Iorn man 3 මට නම් චාටර් බන් ..
     
    Status
    Not open for further replies.