2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මං බැලුවෙ නෑ.. :dull:
    2.gif

    බලකො වලිය පටන් ගන්නකොටම කතාව ඉවර වෙනවා බන් ..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අහ්හ්හ් කොරියන් ගීතයට බොහොම ස්තුති මචෝ. හින්දි එකත පුළුවන් නම් දාන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කතාවනම් කියන්න එපා බන් ඕක මට නම් මහලොකු රසිකත්වයක් නැ අම්මපල්ල ..
    මං ආසයි ඔශීන් එකටයි.. දියකඩඉම එකටයි..

    අනිත් ඒවා නං දිරවන්නේ නැත
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔන්න සතරන් තවත් ලස්සන සින්දුවක් යනවා එන්නකෝ මන් ලගට ඇවිත් අහහන්න හැමදාමත් මගේ පණට වඩා මන් අදරේ කරන්නේ ඔයාට..දන්නවා නේද ඔයා ඒ ගැන ..
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔන්න සතරන් තවත් ලස්සන සින්දුවක් යනවා එන්නකෝ මන් ලගට ඇවිත් අහහන්න හැමදාමත් මගේ පණට වඩා මන් අදරේ කරන්නේ ඔයාට..දන්නවා නේද ඔයා ඒ ගැන ..

    matada kiyanne
    JB3j6Tt.gif
    JB3j6Tt.gif
    JB3j6Tt.gif
    :rolleyes::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    චික් බලපන්. ලංකාවත් කොරියාව වගේ උනානම්...:love::love:
    හැම කෙල්ලම ලස්සනයි:love::love:
    ලංකාවෙ ලස්සන කෙල්ලොත් පොඩ්ඩයි ඉන්නෙ. උංගෙ ආඩම්බර කමටම කොල්ලො නැතුව වයසට යනව. :oo::oo::dull:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මං ආසයි ඔශීන් එකටයි.. දියකඩඉම එකටයි..

    අනිත් ඒවා නං දිරවන්නේ නැත

    සිරා බන් ..

    මොකද ඔයා ඔරවන්නෙ , ඔයාටත් ඌ එහෙම කිව්වද ? :baffled:

    මන් එහෙම කියන්නේ මගේ සන් කැටයට විතරයි බොලන් .. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් චන් ~@~ මි කතාවක්ද අපෝ මම නම් අස නෑ ..
    මං නිකමට කිව්වෙ ඉතිං..:dull::rofl:
    මං බලන්නෙ නං නෑ තමා..
    ඒත් සමහර ගෙවල් වල අය උඩ දාගෙන බලන්නෙ බං.. සමහරවිට ඒකෙ ගතයුත්තක් ඇති.. :rolleyes::yes:
     
    Status
    Not open for further replies.