2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඒක තමා බං කොරියාව වගේ වෙන්න ඕනෙ කියන්නෙ
අග බිසව, ප්‍රධාන උප බිසව, සෙසු රාජකීය උප බිසවුන්:love::love:
මොන පවුල් ප්‍රශ්ණද බං

qKOnK89.gif
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිරාවට බං.... ඔක්කොම ජරා කැම් කොපි..
    ඕකයි අයන් මෑන් 3 එකයි තාම හොයනවා මං
    2.gif
    මට හම්බව්න ! baicecope එකේ තිබ්බේ !
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කොස්සක් අරං හැල්මේ එන තරා දී දුටුවාද ? :baffled::dull:

    අන්න උඹේ සින්දුවක් යනවෝ .. .. පට්ටයි අහා ..මම හැමදාම ඒවා රස විදිනවා.. උඹේ වගේම diwrengi අක්කියා ලියන ඒවටත් අසයි බන් . මොන කොසුද බන් එයා මට කමත්යිලු .. :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    :love::love::love::love:


    එළමකිරි ෂෝ 1 ක්.
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම

    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!
    සුබ රාත්‍රියක් වේවා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මට හම්බව්න ! baicecope එකේ තිබ්බේ !

    ඔව් එක කැමරා kopiyak ..අන්න යනවා පැටියෝ ගග අද්දර එන්න අපි රස විදිමු .. පට්ටයි ..මතකද අපි එදා හංස බෝට්ටු පපු හැටි . .
     
    Status
    Not open for further replies.