ඒක තමා බං කොරියාව වගේ වෙන්න ඕනෙ කියන්නෙ
අග බිසව, ප්‍රධාන උප බිසව, සෙසු රාජකීය උප බිසවුන්
මොන පවුල් ප්‍රශ්ණද බං
ඒක තමා බං කොරියාව වගේ වෙන්න ඕනෙ කියන්නෙ
අග බිසව, ප්‍රධාන උප බිසව, සෙසු රාජකීය උප බිසවුන්
මොන පවුල් ප්‍රශ්ණද බං
සමිතා සහ වත්සලාකව්ද බන් මේ හිනා වෙන්නේ .. හිකි හිකි ගාල එපා වෙන්ව හක හක . .![]()


මට හම්බව්න ! baicecope එකේ තිබ්බේ !සිරාවට බං.... ඔක්කොම ජරා කැම් කොපි..
ඕකයි අයන් මෑන් 3 එකයි තාම හොයනවා මං![]()
කොස්සක් අරං හැල්මේ එන තරා දී දුටුවාද ?![]()

සුබ රාත්‍රියක් වේවා
එළමකිරි ෂෝ 1 ක්.
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම
සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
ඊලග පාර යනවා හෝල් එකකට ..අනේද කියන්නේ බන්..

ඉන්න ටිකේ ජොලියේ ඉන්දිල්ල අපි හෙට මැරෙයිද කියල දන්නේ නැහැ ..හික් හික්![]()
මට හම්බව්න ! baicecope එකේ තිබ්බේ !
අනිවාර්්‍යෙයන්ම උඹ කියපු නිසාම යනවා මචං![]()


