නුඹ ඈත හිරු වී...මම මෑත සිතිජය වී

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹ ඈත හිරු වී...මම මෑත සිතිජය වී

    [FONT=&quot]නිදා[/FONT] [FONT=&quot]නොපහන්[/FONT] [FONT=&quot]හීනයක[/FONT] [FONT=&quot]තනිවී[/FONT]
    [FONT=&quot]සිත[/FONT] [FONT=&quot]හඬා[/FONT] [FONT=&quot]ඉල්ලන[/FONT]..[FONT=&quot]භාවනාවට[/FONT] [FONT=&quot]පේවී[/FONT]
    [FONT=&quot]මං[/FONT] [FONT=&quot]බලා[/FONT] [FONT=&quot]ඉන්නම්[/FONT] [FONT=&quot]ඈත[/FONT] [FONT=&quot]සිතිජය[/FONT] [FONT=&quot]වී[/FONT]
    [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]බැස[/FONT] [FONT=&quot]යන[/FONT]...[FONT=&quot]මළ[/FONT] [FONT=&quot]හිරුට[/FONT] [FONT=&quot]ඉඩ[/FONT] [FONT=&quot]දී[/FONT]...[FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලොව්තුරා[/FONT] [FONT=&quot]සුව[/FONT] [FONT=&quot]ඇසිල්ලක[/FONT] විඳි[FONT=&quot]මී[/FONT]
    [FONT=&quot]රැය[/FONT] [FONT=&quot]පහන්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]දරා[/FONT] [FONT=&quot]ගනිමී[/FONT]...

    නාවාට මා පතාගෙන මලවී
    යළිදු හෙට දින..නුඹ ඇවිත් යාවී
    සියොලඟම නෙක පාට අතුරාවී
    සිනාසෙන්නට..මට කියා දේවී...

    [FONT=&quot]ලොව්තුරා[/FONT] [FONT=&quot]සුව[/FONT] [FONT=&quot]ඇසිල්ලක[/FONT] විඳි[FONT=&quot]මී[/FONT]
    [FONT=&quot]රැය[/FONT] [FONT=&quot]පහන්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]දරා[/FONT] [FONT=&quot]ගනිමී[/FONT]...

    ඉඳ හිටක වැහි වළාවක සැඟවී
    දුක හිඳී යනකල්...මට තුරුළු වේවී
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    දුක බෙදාගෙන නුඹ පතාගෙන සැනහී
    සිත නිවාගෙන ඉමි විඳ දරාගෙන අහිමී...

    [FONT=&quot]දෙව්රංගි[/FONT][FONT=&quot]@[/FONT][FONT=&quot]එළකිරි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කොම්[/FONT]
    W.A.w.k.W©2013
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉඳ හිටක වැහි වළාවක සැඟවී
    දුක හිඳී යනකල්...මට තුරුළු වේවී
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    මේ කොටස ගොඩක් හිතට දැනෙනවා......ලස්සන නිර්මාණ‍යක්........:yes::yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉඳ හිටක වැහි වළාවක සැඟවී
    දුක හිඳී යනකල්...මට තුරුළු වේවී
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    මේ කොටස ගොඩක් හිතට දැනෙනවා......ලස්සන නිර්මාණ‍යක්........:yes::yes::yes:

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට
     
    • Like
    Reactions: vichi rox

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    දුක හිතෙනවනෙ
    sad-crying-smiley-face.gif

    • Like
    Reactions: Dewrangi

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඉඳ හිටක වැහි වළාවක සැඟවී
    දුක හිඳී යනකල්...මට තුරුළු වේවී
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    මේ කොටස ගොඩක් හිතට දැනෙනවා......ලස්සන නිර්මාණ‍යක්........:yes::yes::yes:

    :yes::yes::(

    harima lassanai :)
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
    අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී

    දුක හිතෙනවනෙ
    sad-crying-smiley-face.gif

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැලුනේ නංගියෝ
    :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැලුනේ නංගියෝ
    :yes:
    ඒත් ඒ උණුහුම නැති වුනහම , සීතලට නිවන්න ළගට එන්නේ කඳුලේ උණුහුම විතරයි :(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඒත් ඒ උණුහුම නැති වුනහම , සීතලට නිවන්න ළගට එන්නේ කඳුලේ උණුහුම විතරයි :(

    ඒක නම් ඉතින් ඇත්ත තමයි:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    shoi..akka meka parana nirmanayakda wenda wageema lassanyi aluth nirmanayak dammma puluwanm visitor mesg ekak daana akka thnxx :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඒත් ඒ උණුහුම නැති වුනහම , සීතලට නිවන්න ළගට එන්නේ කඳුලේ උණුහුම විතරයි :(

    හ්ම්ම් මේ කතාව සහතික ඇත්ත ..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    shoi..akka meka parana nirmanayakda wenda wageema lassanyi aluth nirmanayak dammma puluwanm visitor mesg ekak daana akka thnxx :D

    ගොඩක් ස්තුතියි. නැහැ මල්ලි. මේක අලුත් එකක්. මම අලුතෙන් නිර්මාණයක් දැම්මම කියන්නම්