You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මට නම් බන්දුගේ ෆිල්ම් වල ජෝක් වලට වඩා නිකං කතා කර කර ඉන්න ඒව ආතල්. මූට තියෙන්නෙ ටෝක් ෂෝ එකක් කරන්න.
Tin Belekka Song එක - "Good Morning Bandu" නෙත් FM එකේ talk show එකේදී තමයි මේක ඉස්සෙල්ලම කිව්වේ
දැන් අවුරුද්දකට වැඩියි
patta song eka.

හින්දි එක

hehe sira ah

ඒක නෙමෙයිද බන්? 