Gupt (1997) : The Hidden Truth

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    bb12840988a314ed4226f6928f78571eb8b927389422035df0b770d67ab5a2f1.jpg

    Song Listing:

    00:03 - Gupt Gupt by Kavita Krishnamurthy, Heam Sardesai, & Chetan
    02:54 - Duniya Haseeno Ka Mela by Udit Narayan & Sunita Rao
    09:22 - Yeh Pyaar Kya Hai by Alka Yagnik, Kavita Krishnamurthy & Kumar Sanu
    15:53 - Mere Khwabon Mein Tu by Alka Yagnik & Kumar Sanu
    21:25 - Mushkil Bada Yeh Pyaar Hai by Alka Yagnik & Udit Narayan
    27:16 - Mere Sanam by Sadhana Sargam & Udit Narayan
    33:02 - Yeh Pyasi Jawani by Alka Yagnik
    38:58 - Gupt Gupt (Extended Version) by Kavita Krishnamurthy, Hema Sardesai & Chetan

    අමුතුම සිංදු ටිකක් තියෙන්නෙ :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේකේ සිංදු ටික නම් පට්ට ෆේම්ස් උනා ඒ කාලේ. බොබී ඩියෝල් කියන්නේ නටන්න බැරි නළුවෙක් කියලා ප්‍රසිද්ධයි නේද?
    ඒ සීන් එක නිසාම බොබී ඩියෝල්ට ෆිල්ම්ස් සෑහෙන්න ලැබෙන්නේ නැතුව ගිහින් තියෙනවා. පොරගේ අයියත් එහෙම තමයි

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මේකේ සිංදු ටික නම් පට්ට ෆේම්ස් උනා ඒ කාලේ. බොබී ඩියෝල් කියන්නේ නටන්න බැරි නළුවෙක් කියලා ප්‍රසිද්ධයි නේද?
    ඒ සීන් එක නිසාම බොබී ඩියෝල්ට ෆිල්ම්ස් සෑහෙන්න ලැබෙන්නේ නැතුව ගිහින් තියෙනවා. පොරගේ අයියත් එහෙම තමයි

    කාජල් පට්ට ලස්සනට ඉන්නව :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මචං ෆයිබර් ලයින් එකක් තියෙනකොට මේ වගේ ලින්ක් එකක් දාන එක හරි භයානකයි නේද :lol:

    මරු වැඩේ මට වුණේ...

    හොද වෙලාවට ටක්ගාල නවත්ත ගත්ත

    Dumeter එකේ ඇලට් සවුන්ඩ් එකක් මම දාල තිබුණ

    මම IDM එක හදල තිබුණෙ මොකුත් නොපෙනී කෙලින්ම ඩවුන්ලෝඩ් වෙන විදියට

    අද 27 නෙ බං. ඩේට සොච්චමයි තියෙන්නෙ.
    කවදාවත් නැතුව මේ මාසෙ මගෙ ඩේට ටික සෑහෙන්න ඉවර වුණා
    වෙනදට හැම මාසෙකම 10GB ක් විතර ඉතුරු වෙනව

    හෙට උදේට මං මේක බාගන්නං (y)

    තෑන්ක්ස් මචං :love:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ
    මචං ෆයිබර් ලයින් එකක් තියෙනකොට මේ වගේ ලින්ක් එකක් දාන එක හරි භයානකයි නේද :lol:

    මරු වැඩේ මට වුණේ...

    හොද වෙලාවට ටක්ගාල නවත්ත ගත්ත

    Dumeter එකේ ඇලට් සවුන්ඩ් එකක් මම දාල තිබුණ

    මම IDM එක හදල තිබුණෙ මොකුත් නොපෙනී කෙලින්ම ඩවුන්ලෝඩ් වෙන විදියට

    අද 27 නෙ බං. ඩේට සොච්චමයි තියෙන්නෙ.
    කවදාවත් නැතුව මේ මාසෙ මගෙ ඩේට ටික සෑහෙන්න ඉවර වුණා
    වෙනදට හැම මාසෙකම 10GB ක් විතර ඉතුරු වෙනව

    හෙට උදේට මං මේක බාගන්නං (y)

    තෑන්ක්ස් මචං :love:
    mamanan ra 12n passe thama download karanne. Free ne (SLT Fiber)
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    bb12840988a314ed4226f6928f78571eb8b927389422035df0b770d67ab5a2f1.jpg

    Song Listing:

    00:03 - Gupt Gupt by Kavita Krishnamurthy, Heam Sardesai, & Chetan
    02:54 - Duniya Haseeno Ka Mela by Udit Narayan & Sunita Rao
    09:22 - Yeh Pyaar Kya Hai by Alka Yagnik, Kavita Krishnamurthy & Kumar Sanu
    15:53 - Mere Khwabon Mein Tu by Alka Yagnik & Kumar Sanu
    21:25 - Mushkil Bada Yeh Pyaar Hai by Alka Yagnik & Udit Narayan
    27:16 - Mere Sanam by Sadhana Sargam & Udit Narayan
    33:02 - Yeh Pyasi Jawani by Alka Yagnik
    38:58 - Gupt Gupt (Extended Version) by Kavita Krishnamurthy, Hema Sardesai & Chetan

    අමුතුම සිංදු ටිකක් තියෙන්නෙ :D
    ඔයි අනුරාධයො. Film ගැන දානවානම් entertainment සෙක්ෂන් එකේ දාහන්. අ⁣පි ඒක ලස්සනට කරගෙන යනවා. සප් එක ඕනා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ඔයි අනුරාධයො. Film ගැන දානවානම් entertainment සෙක්ෂන් එකේ දාහන්. අ⁣පි ඒක ලස්සනට කරගෙන යනවා. සප් එක ඕනා.
    අනුරාධට ඉතිං මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ
     
    • Wow
    Reactions: NRTG