Sony Phone Buying help (Arco S vs. V )

gosmart

Member
Oct 24, 2010
568
174
0
මගේ ගාව තියෙන්නේ XPeria Acro S එකක් මචන්...
දැන් අරගෙන මාස 6ක් වෙනවා. කිසි අවුලක් නෑ. water proof නිසා බය නැතුව වැස්සකට තෙමි තෙමි වුනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් 3,4 වතාවක්ම වැස්සේ තෙමි තෙමි පාවිච්චි කරලා තියෙනවා බං. කිසි අවුලක් නෑ. Phone එක ගත්තේ 51000 කට. මම නම් මේ Phone එක ගැන හොඳටම satis මචන්.

Camera quality එහෙමත් සුපිරියි.normal use කරද්දී නම් battery එක දවස් 2ක් විතර තියෙනවා. ඒ නිසා අවුලක් නෑ. එත් නිතරම use කරනවා නම් ඉතින් දවසක් වගේ තමයි තියෙන්නේ. මම දකින එකම bad point එක ඒක.

අනිත් phone එක ගැන නම් මම දන්නේ නෑ මචෝ...
 
  • Like
Reactions: N♥K_forever

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මගේ ගාව තියෙන්නේ XPeria Acro S එකක් මචන්...
    දැන් අරගෙන මාස 6ක් වෙනවා. කිසි අවුලක් නෑ. water proof නිසා බය නැතුව වැස්සකට තෙමි තෙමි වුනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් 3,4 වතාවක්ම වැස්සේ තෙමි තෙමි පාවිච්චි කරලා තියෙනවා බං. කිසි අවුලක් නෑ. Phone එක ගත්තේ 51000 කට. මම නම් මේ Phone එක ගැන හොඳටම satis මචන්.

    Camera quality එහෙමත් සුපිරියි.normal use කරද්දී නම් battery එක දවස් 2ක් විතර තියෙනවා. ඒ නිසා අවුලක් නෑ. එත් නිතරම use කරනවා නම් ඉතින් දවසක් වගේ තමයි තියෙන්නේ. මම දකින එකම bad point එක ඒක.

    අනිත් phone එක ගැන නම් මම දන්නේ නෑ මචෝ...

    yeah machn..waterproof eka nisa thama mn meh dekath select krgathhe :)

    Aco S eke bluetooth 3.0 neda? V eke 4.0
    & battery eka user replacebl nathi eka awulk nadda ? :)
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    N♥K_forever;15142316 said:
    yeah machn..waterproof eka nisa thama mn meh dekath select krgathhe :)

    Aco S eke bluetooth 3.0 neda? V eke 4.0
    & battery eka user replacebl nathi eka awulk nadda ? :)

    ehema awulak naa ban. one nam battery eka change karanna puluwan tools walin galawala.
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Acro S ekak mamam use karanne machan

    phone eke kiyanna tharam waradak naha 4.1.2 update ekath awa

    hondatama wada