Fake Aliens Stories Exposed

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේ ගොල්ලෝ කියන දෙයක් තමයි පුරාණයේ පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ මෙහෙ විස්මිත නිර්මාණ කළා කියල :oo:

    පිරමිඩ සෑදුවේ පිටසක්වල ජීවීන්ලු, ඒවායේ චිත්‍ර වලින් පෙන්වන්නේ පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණෙන විදිහළු. :confused:

    මේ අය ලඟදි සීගිරිය පෙන්නලා එයත් සාදන ලද්දේ පිටසක්වල ජීවීන් යැයි පවසා සිටියා :dull::rolleyes:

    සීගිරි අප්සරාවන් වලාකුළුවලින් පැමිණෙන ලෙස ඇඳ තිබෙන නිසා ඔවුනුත් පිටසක්වල ජීවීන් යැයි මොවුන් පවසා සිටියා :baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    උබ මේ කියන්නෙ Ancient Aliens TV series එක ගැන නේද ???

    ඔක ගැන මොනවත් කියන්න කලින්, erich von daniken ගෙ chariots of the gods කියන Book එක කියවන්න, එක පාදක කරගෙන තමයි ඔය series එක හදලා තියෙන්නෙ, ,,,

    chariots-of-the-gods.jpg

    ඔකේ මොනාවත් කියන්නෙ නැ බං, වෙන්න පුලුවන්ද කියලා අහනවා විතරයි, මම ඕක දැන් අවුරුදු 4 ක් තිස්සෙ බලනවා, මුල ඉදන් පිලිවලකට බලපන්, උන් දෙන තර්කත් එක්ක 50% ක් විතර බොරු කිය්ලා කියන්න බැ,. ,

    19cb52_ancient-aliens.jpg

    Last edited:

    http://www.youtube.com/watch?v=2kPQa1-ZvZo

    මෙන්න තියෙනවා ලින්ක් එක , මේ අයට සෑම දෙයක්ම පිටසක්වල ජීවීන් හදපු දේවල් :angry:

    කලින් එකක දබුල්ලත් පෙන්නුවා මතකයි, එත් Ajanthaa කියලා තැනක් එහෙම මම දැක්කෙත් ඕකෙන් පස්සෙ . .. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ගොල්ලෝ කියන දෙයක් තමයි පුරාණයේ පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ මෙහෙ විස්මිත නිර්මාණ කළා කියල :oo:

    පිරමිඩ සෑදුවේ පිටසක්වල ජීවීන්ලු, ඒවායේ චිත්‍ර වලින් පෙන්වන්නේ පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණෙන විදිහළු. :confused:

    මේ අය ලඟදි සීගිරිය පෙන්නලා එයත් සාදන ලද්දේ පිටසක්වල ජීවීන් යැයි පවසා සිටියා :dull::rolleyes:

    සීගිරි අප්සරාවන් වලාකුළුවලින් පැමිණෙන ලෙස ඇඳ තිබෙන නිසා ඔවුනුත් පිටසක්වල ජීවීන් යැයි මොවුන් පවසා සිටියා :baffled:

    සමහර දේවල් වලට උන්ගෙන් උදව් ලැබුණා වෙන්නත් පුළුවන් බං.. මේ ලෝකෙ තියෙන සමහර නිර්මාණ, ස්ථාන හිතාගන්නත් අමාරුයිනේ කොහොම හැදුවද කියලා.. අනේ මන්දා.. මානසිකව වැටෙනවා..:dull:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    Man machn thama SE 03 valata vitharai balala thiyene... anikva thama download venava :P man Ath hitha hitha hitiye, okun me program 1ta Lankava gaava gathe nathe mokada kiyala :shocked: balan gihama SE 05hedi lankavatath Aliens la avith:lol::lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    උබ මේ කියන්නෙ Ancient Aliens TV series එක ගැන නේද ???

    ඔක ගැන මොනවත් කියන්න කලින්, erich von daniken ගෙ chariots of the gods කියන Book එක කියවන්න, එක පාදක කරගෙන තමයි ඔය series එක හදලා තියෙන්නෙ, ,,,

    chariots-of-the-gods.jpg

    ඔකේ මොනාවත් කියන්නෙ නැ බං, වෙන්න පුලුවන්ද කියලා අහනවා විතරයි, මම ඕක දැන් අවුරුදු 4 ක් තිස්සෙ බලනවා, මුල ඉදන් පිලිවලකට බලපන්, උන් දෙන තර්කත් එක්ක 50% ක් විතර බොරු කිය්ලා කියන්න බැ,. ,

    19cb52_ancient-aliens.jpg

    ow machan maath balanawa! eyala hema ekema wenna puluwan kiyala thamai proofs pennanne! history channel eke balanawa hema episode ekama:yes::yes:
     
    toomb

    Member
    Feb 16, 2015
    4
    0
    0
    stories may be fake.but aliens are not fake.they had been here.they are here.they will be here.all the religions are fakes.But not aliens.