oka balala limit eka reach wunoth
denatama 24,442.87 MB 
මේ ගොල්ලෝ කියන දෙයක් තමයි පුරාණයේ පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ මෙහෙ විස්මිත නිර්මාණ කළා කියල
පිරමිඩ සෑදුවේ පිටසක්වල ජීවීන්ලු, ඒවායේ චිත්ර වලින් පෙන්වන්නේ පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණෙන විදිහළු.
මේ අය ලඟදි සීගිරිය පෙන්නලා එයත් සාදන ලද්දේ පිටසක්වල ජීවීන් යැයි පවසා සිටියා
සීගිරි අප්සරාවන් වලාකුළුවලින් පැමිණෙන ලෙස ඇඳ තිබෙන නිසා ඔවුනුත් පිටසක්වල ජීවීන් යැයි මොවුන් පවසා සිටියා![]()
http://www.youtube.com/watch?v=2kPQa1-ZvZo
මෙන්න තියෙනවා ලින්ක් එක , මේ අයට සෑම දෙයක්ම පිටසක්වල ජීවීන් හදපු දේවල්![]()

මේ ගොල්ලෝ කියන දෙයක් තමයි පුරාණයේ පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ මෙහෙ විස්මිත නිර්මාණ කළා කියල
පිරමිඩ සෑදුවේ පිටසක්වල ජීවීන්ලු, ඒවායේ චිත්ර වලින් පෙන්වන්නේ පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණෙන විදිහළු.
මේ අය ලඟදි සීගිරිය පෙන්නලා එයත් සාදන ලද්දේ පිටසක්වල ජීවීන් යැයි පවසා සිටියා
සීගිරි අප්සරාවන් වලාකුළුවලින් පැමිණෙන ලෙස ඇඳ තිබෙන නිසා ඔවුනුත් පිටසක්වල ජීවීන් යැයි මොවුන් පවසා සිටියා![]()

balanna nam aasaioka balala limit eka reach wunoth
![]()
.
.
.
.
hena gahapan SLT ekata..denatama 24,442.87 MB
![]()

man Ath hitha hitha hitiye, okun me program 1ta Lankava gaava gathe nathe mokada kiyala
balan gihama SE 05hedi lankavatath Aliens la avith

උබ මේ කියන්නෙ Ancient Aliens TV series එක ගැන නේද ???
ඔක ගැන මොනවත් කියන්න කලින්, erich von daniken ගෙ chariots of the gods කියන Book එක කියවන්න, එක පාදක කරගෙන තමයි ඔය series එක හදලා තියෙන්නෙ, ,,,
![]()
ඔකේ මොනාවත් කියන්නෙ නැ බං, වෙන්න පුලුවන්ද කියලා අහනවා විතරයි, මම ඕක දැන් අවුරුදු 4 ක් තිස්සෙ බලනවා, මුල ඉදන් පිලිවලකට බලපන්, උන් දෙන තර්කත් එක්ක 50% ක් විතර බොරු කිය්ලා කියන්න බැ,. ,
![]()