2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න මූව බෑන් කරපල්ලා ගිෆ් දානවා :angry::angry::angry::angry::angry:

    ..හෙන ගහනවා...

    8.gif
    8.gif
    8.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia





    කකුල පැටලිලා
    මානසිකව වැ‍ටුණා.

    gif දාන්න එපා ‍යකෝ....:angry::angry::angry:
    gif දාන එක වැඩි කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......
    හෙට ජිම් එකේදි උඹේ කකුල උඩටම ‍යකඩ‍යක් වැටි‍යන්.......:angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවෝ :no::no::no:
    thread එක දාලත් තවම 15 mins වත් නෑ නේ .... හැට පැයක් ගියේ කොහෙන්ද ???? :confused::confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:


    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක

    11.gif
    11.gif
    11.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔක්කොම ගිහින් බුකියේ කැලෑ පත්තරේ ගහලා වරෙව්..
     
    Status
    Not open for further replies.