gif දාන්න එපා යකෝ....
කකුල පැටලිලා
මානසිකව වැටුණා.



හෙට ජිම් එකේදි උඹේ කකුල උඩටම යකඩයක් වැටියන්.......gif දාන එක වැඩි කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......



thread එක දාලත් තවම 15 mins වත් නෑ නේ .... හැට පැයක් ගියේ කොහෙන්ද ????ත්රෙඩ් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවෝ![]()



රේඩියෝ අහනවා නං කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ..
තමෙන්ට් කරනවා නං රේඩියෝ අහන්න බෑ..
මොකො කරන්නෙ ?![]()
මෙහෙම කිව්වෙ ඇයි කියලා කියනව ද?








gif දාන්න එපා යකෝ....
හෙට ජිම් එකේදි උඹේ කකුල උඩටම යකඩයක් වැටියන්.......![]()



