අලෝ මචන්, අයුබෝං ආයුබෝං, සෑහෙන කාලෙකින් දැක්කේ....![]()
ඔව් බං., පොඩි පොඩි වැඩ ගොඩක හිර වෙලා හිටියේ!!!
අලෝ මචන්, අයුබෝං ආයුබෝං, සෑහෙන කාලෙකින් දැක්කේ....![]()
සැර ජාති නම් බොනවා.....![]()



ඔව් ඔව්.....අනිවා.. එසේ බාධා කරන්නන් හට මහරගමින් නොමිලේ කොදු හරහා කොසු සේවා සපයනු ලැබේ![]()



තියනවනම් දීපියෝ......ආ..![]()
වරෙං එහෙනං...
කඩමු බෝතලයක්![]()



ආ... තව තෙමෙන්න හැකිද.. ?ඉතිං හෝ හපුටුවනි...............
අපිත් සෙට් වුණා.........
තරිස් සහ සන් බෝය් මේ දැන් ගියේ....
අපි පොඩ්ඩක් මල් වැස්සෙ තෙමුණා............![]()

මේ ...මෙන්න මෙයා තමයි සසා අයියට යන්න කියල තියෙන්නේ![]()
හරහට තමයි ඉතින් සිංහල වචන type කරන්නේ ... ජපානේ නෙමෙයිනේ අපි ඉන්නේ![]()
