2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සද එක් දිනක් තරු හා බිදී
    විමසා බලා අදුරේ රෑදි
    තරු වැල් ඉතිං තනිවී සිතින්
    සිටියා බලා සද එයි කියා //
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සද එක් දිනක් තරු හා බිදී
    විමසා බලා අදුරේ රෑදි
    තරු වැල් ඉතිං තනිවී සිතින්
    සිටියා බලා සද එයි කියා //

    අප අතරේ මතු සසරේ සිත ලංවේවා
    නොසෙලි හමුවේවා
    ඇත ඇත ලොව බලා යමු පියා සලා

    සද එක් දිනක්..........

    ඔබ එන්නෙ කවදාද සිත විමසන්නේ
    මග බලමින් ඉන්නේ
    ඇත ඇත ලොව බලා යමු පියා සාලා

    සද එක් දිනක්..........:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කෝ එහෙනම් කියන්න බලන්න පැලෝපීය නාලය තියන්නෙ කොහෙද කියලා

    10452d1330210107t-new-spiderman-meme-face-df790206-13e8-4c7b-9dd9-89dfc8c2ee0e.jpg

    අඩේ මට හිනාව නවත්තගන්න බැ බොල

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තරුවැල් ඉතින් තනිවී සිතින්...
    සිටියා බලා සද එයි කියා :love::love::love::love:
     
    Status
    Not open for further replies.