2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මා ගසයි
    8.gif
    :baffled:
    නෑ යකෝ මායි සසයි විතරයි........:angry::angry::angry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113


    ඉන්යෝන් වගේ බිසවක් මටත් ලැබේවිද?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    අනිවා මචෝ උබට ඉන්යෝන් සෙට් කරලා දීලා මම දොන් යි සෙට් කරගන්නද එහෙනම්. :P :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ආදරේට කියන කතා බොළඳ වුණාට
    සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
    තටු සිඳීලා වැළපෙනවා

    සිත බැඳිලා හිනැහෙනවා
    මල් අතුරා සුව යහනේ
    මල් අතුරා පවන් සැලූ
    ආදරවන්තයින් පෙලූ
    බොළඳ කතා

    මල් ගොමුවේ තුරු සෙවණේ
    හමුවෙනවා හා වෙන්වෙනවා
    උයන් කොනේ අවන්හලේ
    උයන් කොනේ හමුවෙනවා
    අවන්හලේ වෙන්වෙනවා
    බොළඳ කතා
     
    Status
    Not open for further replies.