මංගෝ කලු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දා යාමේ බලා ගෙදරින් පැන ගත්තේ
බුලත් කොරටුවේ ලපටි දළු වැවී මංගෝට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නේ හිනා වෙවී වෙවී
මංගෝ නැන්දාගේ දුව අංගෝ කුමාරි ගිය සුමානේ පැනලා ගිහිල්ලා
ඇය හඩා වැලපිලා පොලවේ හැපි නැගිටිලා පලක් නැනේ දැන් පසුතැවිලා
අහල පහල හැමොම ඇගේ කටට බය වෙලා ඉන්නේ ඇයට දිනුම පවරලා
මමා ගෙදර අව දාට ඈව හිරවෙලා දයට ගැන ගන්න බැ වගේ