ශ්රි ලංකාවේ එළිය මිණිපුරයි
ලෝවම සිසාරා පැතිරෙන්නේ එහි නමයි
රු ලදුන් සොයලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්රි ලංකවේ එළිය මිනිපුරයි
රුවන් පුරයේ කලු ගන් රෑජිනි
බද ලේලවා රගට ගලන්නෙ
සමන් දෙවිදු බලන රටයි
ලෝ සැමතැන පතල නමයි
රුවන්පුරය අපේ ගම තමයි
ශ්රි ලංකවේ......
සිරිපා නැග යන එන ගමනේ
විඩා නිවා ගෙන සිත සෝදිනේ
රුවන් පුරය සිරියවයි
සමන් දෙවිදු කරුණාවයි
රුවන්පුරය අපෙ ගම තමයි
ශ්රි ලංකවේ........




