2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    onna sasllit bro man awooooooo DJ balaya adath awooooo ela ela wade niyemeta karan yanawa niyamai fatta
    claren.jpg
    Niyamai malli...:D:D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සැණකෙලියේ සද එලියේ දිමුතු ලතාවයේ
    සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි

    නැ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
    හිරිමල යොවුන් විලාසේ
    දැසින් හොරෙන් වගේ ආදර හැගුම් මැවේ
    සමනල ගමන් ලතාවේ

    සැණකෙලියේ සද එලියේ……….

    මහ බබු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
    කාගේද කවුදෝ දන්නේ
    ජීවන ගමන් මගේ මාවත වෙනස් වුනේ
    අද රැ විනොද වන්නේ

    සැණකෙලියේ සද එලියේ………..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Status
    Not open for further replies.